දෙමළ ජනතාවට විසදුම් ඉල්ලූ උපවාසය අත්හරියි එසැණ 2023-01-12 පස්වරු 6:2828 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දෙමළ ජනතාවගේ ගැටළුවෙනුවෙන් ස්ථිර විසදුමක් ලබාදීමට සියළු දෙමළ දේශපාලන පක්ෂ එක්විය යුතු බවට ඉල්ලීම් කරමින් වේලුපිල්ලේ මාධව මේජර් නමැති පුද්ගලයෙකු…