ගාලු අයිස් කර්මාන්තශාලාව පුද්ගලික අංශයට එසැණ 2022-12-173 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ගාලු ධීවර වරායේ අයිස් කර්මාන්ත ශාලාව පිළිසකර කිරීමේ කටයුතු පුද්ගලික අංශයට ලබා දීමට සිදුවන බව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසනවා.…