නීති විරෝධී දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට එසැණ 2024-03-0232 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නීති විරෝධී ව මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු මීගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා . පොලිස් විශේෂ කාර්ය…