තායිවානයේ එක්සත් ජනපද නියෝජිතයාට චීනයෙන් සම්බාධක එසැණ 2023-04-08 පෙරවරු 8:3450 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. තායිවානයේ එක්සත් ජනපද නියෝජිතයාට එරෙහිව චීනය සම්බාධක පනවා තිබෙනවා. ඒ තායිවාන ජනාධිපතිනිය කැලිෆෝනියාවේදී එක්සත් ජනපද කතානායකවරයා හමුවීමට පළිගැනිමක් ලෙසයි. තායිවානය…