වැඩ බලන ජනාධිපති ලේකම් ලෙස චාන්දනි විජේවර්ධන පත් කරයි එසැණ 2023-07-20 පස්වරු 4:3751 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වැඩ බලන ජනාධිපති ලේකම් ධුරය සඳහා චාන්දනි විජේවර්ධන මහත්මිය පත් කර තිබෙනවා. ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ජනාධිපති රනිල් වික්රමසිංහ…