චමරි අතපත්තු ශ්‍රේණිගත කිරීම් හි ප්‍රථමස්ථානයට එසැණ 2023-07-0427 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු අයි සී සී එක්දින ශ්‍රේණිගත කිරීම් හි ප්‍රථමස්ථානයට පැමිණ තිබෙනවා. පිතිකාරිණියන්ගේ ලැයිස්තුවේ…