ගංවතුරින් ගම්පොළ පවුල් 500 ක් අවතැන් දේශීය පුවත් 2026-08-041 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ගම්පොළ ප්‍රදේශයේ ගම්මාන කිහිපයක් ජලයෙන් යටවී පවුල් 500ක් පමණ අවතැන්ව තිබෙනවා. ඒ අනුව…