නවසීලන්තයට එරෙහි පළමු එක්දින තරගයේ කාසියේ වාසිය ශ්රී ලංකාවට එසැණ 2023-03-2548 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා. කාසියේ…
දසුන් ශානකගෙන් ප්රකාශයක් එසැණ 2023-03-2443 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සුපිරි තුන් ඉරියව් ක්රීඩක ඇන්ජලෝ මැතිව්ස් යළි එක්දින කණ්ඩායමට එක්වීම විශාල ශක්තියක් බව ශ්රී ලංකා නායක දසුන් ශානක පවසනවා. නවසීලන්තය…
ඇන්ජලෝ මැතිව්ස් යළි එක්දින සංචිතයට කැඳවයි එසැණ 2023-02-223 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්රීඩක ඇන්ජලෝ මැතිව්ස් යළි ශ්රී ලංකා එක්දින සංචිතයට කැඳවා ඇති බව ක්රිකට් ආරංචි මාර්ග පවසනවා.…