බදු පනතට එරෙහි කොටුව දුම්රියපළ ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් එසැණ 2023-04-04 පස්වරු 5:3595 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බදු පනතට සහ ප්‍රතිත්‍රස්ත පනතට විරෝධය දක්වමින් අද දින වෘත්තිය සමිති කිහිපයක් කොටුව දුම්රියපළ ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වනු ලැබුවා. ඒ…