මාතර ප්රදේශයේ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට එසැණ 2023-03-3052 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මාතර, මිදිගම, බැබිල ප්රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මොටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම පුද්ගලයාට වෙඩි…