ජම්මු කාශ්මීරයෙන් ලිතියම් නිධියක් සොයා ගැනේ එසැණ 2023-02-1152 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජම්මු කාශ්මීරයේ ලිතියම් නිධියක් සොයාගෙන තිබෙනවා. ඉන්දියාවෙන් ලිතියම් නිධියක් සොයාගත් පළමු අවස්ථාව මෙයයි. ඉන්දීය රජය ප්‍රකාශ කළේ මෙම නිධියේ ලිතියම්…