කෝටි සියයකට අලෙවි කිරීමට සුදානම් කර තිබු මැණික් ගල් ඔබ්බවන ලද චෛත්‍යයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට එසැණ 2023-01-105 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. රුපියල් කෝටි සියයක මුදලකට අලෙවි කිරීමට සුදානම් කර තිබු මැණික් ගල් ඔබ්බවන ලද චෛත්‍යයක් සැකකරුවන් දෙදෙනෙකු සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.…