යාල බලන්න ගිය විදෙස් සංචාරකයෙකු අතුරුදන් එසැණ 2023-02-25 පෙරවරු 10:3966 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. යාල වනෝද්‍යානය නැරඹීමට ගිය විදෙස් සංචාරකයෙකු අතුරුදන්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ යාල වනෝද්‍යානය නැරඹීමට ගිය මැලේසියානු ජාතිකයෙකු මෙලෙස අතුරුදන්ව ඇති බවයි.…