මීගමුව ප්රදේශයේ කර්මාන්තශාලාවක ගින්නක් එසැණ 2023-02-12 පෙරවරු 9:5730 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මීගමුව ප්රදේශයේ කර්මාන්තශාලාවක හටගෙන තිබු ගින්න පාලනයට පියවර ගෙන තිබෙනවා. අද අලුයම මෙම ගින්න හටගෙන තිබුණේ කටාන , දිසාගේවත්ත ප්රදේශයේ…