ඊශ්රායල ප්රහාරයකින් පලස්තීනුවන් 10ක් මරුට -100 ට තුවාල එසැණ 2023-02-23 පෙරවරු 7:5634 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඊශ්රායල හමුදාව විසින් බටහිර ප්රදේශයේ සිදු කළ වැටලීමක් අතරතුර පලස්තීන වැසියන් 10දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්යා වාර්ථා සදහන්…