පාන් ආඥා පනත අවලංගු කෙරේ එසැණ 2023-06-13 පෙරවරු 11:4131 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පාන් ආඥා පනත අවලංගු කිරීම සඳහා ව්‍යවස්ථා කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව…