බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp එළඹෙන 21 වන දා සිට වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් එම තත්ත්වය පවතින උණුසුම පහව යාමට තරම් ප්‍රමාණවත් නොවන බවයි එහි අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා සදහන් කළේ. ආශ්‍රීත පුවත්: අවධානමට පෙර සුදානම-අවදානම් ගස් කපා දමයි (වීඩියෝ) Sri Lanka