Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්

    2026-09-16

    ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-16

    කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ

    2026-09-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්
    • ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ
    • විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ අගමැතිනිය අතර හමුවක්
    • සෞදි අරාබියේ ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්
    • රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්
    • එෆ් බී අයි අධ්‍යක්ෂකට චෝදනා රැසක්
    • දෙහිවල අත්බෝම්භ සිදු වීමේ තොරතුරු රැසක් හෙලි වෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සුඩානයේ මුදාගැනීමේ මෙහෙයුම් සාර්ථකයි – ඉන්දියාව කියයි

    සුඩානයේ මුදාගැනීමේ මෙහෙයුම් සාර්ථකයි – ඉන්දියාව කියයි

    2023-05-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.47 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සුඩානයේ පවතින ගැටුම් හමුවේ සිරවී සිටින ඉන්දියානුවන් මුදාගැනීම සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකා 03 ක් යෙදවූ බව ඉන්දීය විදේශ කටයුතු ලේකම් Vinay Mohan Kwatra පවසනවා.
    එම නෞකා හේතුවෙන් සුඩානයෙන් ඉන්දියානුවන් මුදාගැනීම සඳහා වන කාවේරි මෙහෙයුම සාර්ථක වූ බව ඔහු සඳහන් කළා.

    නාවික හමුදාවේ නෞකා 03 මගින් සුඩාන වරායට රැස්ව සිටින ඉන්දියානුවන් ආරක්ෂිතව සෞවුදියේ ජෙඩා වෙත රැගෙන ආ බව විදේශ ලේකම්වරයා සඳහන් කළා.
    ජෙඩා වෙත රැගෙන එන පිරිස් ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් යානා 02 ක් මගින් ආරක්ෂිතව නවදිල්ලියට රැගෙන එනවා.
    මුදාගැනීමේ මෙහෙයුම් කඩිනම් කිරීම සහ සාර්ථක කර ගැනීම සඳහා නවදිල්ලියේත්, ජෙඩා හිදීත්, සුඩාන වරායේ මෙහෙයුම් මැදිරි ස්ථාපිත කර ඇතැයි ඉන්දීය විදේශ ලේකම්වරයා සඳහන් කළා.

    පෙර පුව​තගෑස් මිල සංශෝධනයක්
    ඊළඟ පුව​ත ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා ශ්‍රී ලංකාවට

    සබැ​ඳි පුවත්

    එෆ් බී අයි අධ්‍යක්ෂකට චෝදනා රැසක්

    බොරතෙල් මිල ඉහළට

    ජාවා මුහුදේ අතුරුදන් යාත්‍රාව සොයා ගැනේ

    හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්

    ජාවා මුහුදු සීමාවේ අතුරුදන් වූ මගී යාත්‍රාව සොයාගැනේ

    යාත්‍රාවක් ජාවා මුහුදේ දී අතුරුදන් වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්

    2026-09-16

    ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-16

    කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ

    2026-09-16

    විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ අගමැතිනිය අතර හමුවක්

    2026-09-16
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්

    2026-09-16

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group