අපේක්ෂිත ඉලක්ක කරා ළගා නොවු රාජ්‍ය ආයතන තවදුරටත් රැක ගැනීමට භාණ්ඩාගාරයට නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.
මුදල් අමාත්‍යංශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ උපාය මාර්ගික වශයෙන් වැදගත් රාජ්‍ය ආයතන 52ක් අතරින් 39ක් ලාබ ලබන බවයි.
මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේ රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීම සදහා සුවිශේෂි ව්‍යවසාය කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇති බවයි.