Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
    • බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
    • බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
    • සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
    • ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
    • රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » එයාර් ඉන්දියා ගුවන් අනතුරෙන් කිසිවෙක් දිවිගලවාගෙන නෑ – VIDEO

    එයාර් ඉන්දියා ගුවන් අනතුරෙන් කිසිවෙක් දිවිගලවාගෙන නෑ – VIDEO

    2025-06-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.365 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දියාවේ අහමදාබාද් ගුවන් තොටුපොළේ සිට ලන්ඩන් බලා පියාසර කිරීමට ගුවන් ගත වී විනාඩි කිහිපයකින් අනතුරට ලක්වූ එයාර් ඉන්දියා ගුවන් යානයේ ගමන් කළ මගීන් 230 දෙනා සහ කාර්ය මණ්ඩලයේ 12 ඇතුළු 242 දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

    එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් AI 171 ගුවන් යානය ලන්ඩන් බලා පියාසර කිරීමට ගුවන් ගත වී විනාඩි කිහිපයකින් ගුවන් තොටුපලේ සිට තරමක් දුරින් පිහිටි මේඝානි නගර් නම් ජනාකීර්ණ නගරයේ පිහිටි වෛද්‍ය සිසුන්ගේ නේවාසිකාගාරයක් මතට කඩා වැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.

    එම අනතුරෙන් යානයේ ගමන් කළ කිසිවෙක් දිවි ගලවාගෙන නොමැති බවත් ගොඩනැගිල්ලේ සිටි සිසුන්ගෙන් දෙදෙනෙක්ද ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

    බොයිං 787-8 ඩී්‍රම්ලයින් ට්වින් ජේට් යානයක් වූ මෙම යානයේ ඉන්දියානුවන් 169 දෙනෙක් බි්‍රතාන්‍ය ජාතිකයන් 53 දෙනෙක් පෘතුග්‍රීසි ජාතිකයන් හත් දෙනෙක් සහ කැනේඩියානු ජාතිකයෙක් ගමන් කර ඇති බවයි ඉන්දියව වාර්තා පවසන්නේ.

    එසේම මෙම අනතුරෙන් වෛද්‍ය නේවාසිකාගාර ගොඩනැගිල්ලේ සිටි සිසුන් විශාල පිරිසක්ද තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    අනතුර සිදුවන අවස්ථාවන වන විට ගොඩනැගිල්ලේ සරසවි සිසුන් විශාල ප්‍රමාණයක් සිට ඇති බවටත් ඔවුන් දිවා ආහාරය ලබාගනිමින් සිට ඇති බවටත් ඡායාරූප සහ වීඩියෝ දර්ශනවලින් දැකගන්නට හැකි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

    පෙර පුව​තවිදුලි ගාස්තුව ගැන අසේල සම්පත් හඩ නගයි
    ඊළඟ පුව​ත ඔස්ට්‍රේලියානු නායකයාගෙන් කඩුලු 05ක්

    සබැ​ඳි පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට

    සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    2026-03-16
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group