මන්නාරම් දූපතේ නව සුළං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කර තිබෙනවා.
ප්‍රදේශයේ මහජනතාව ඉදිරිපත් කර ඇති පාරිසරික හා සාමාජීය ගැටලු සැලකිල්ලට ගනිමින් මන්නාරම් දූපතේ ජනතාවගේ කැමැත්තෙන් තොරව තවදුරටත් එම දුපතේ සුළං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක නොකරන ලෙසයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ බලධාරීන්ට දැනුම් දී තිබෙන්නේ.
ජනාධිපතිවරයාගේ එම දැනුම් දීම සම්බනධයෙන් බලශක්ති අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කර ඇති අතර ඵ් අනුව කටයුතු කිරීම සදහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දී තිබෙනවා.
උණුසුම් පුවත්
- හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ්
- අලුතින් ඇරණු කඩයක් නිසා හැටන් නගරය උණුසුම් වෙයි
- හිටපු ජනපති රනිල් අධිකරණයට
- අයිඑම් එෆ් නියෝජිතයින් ජනපති හමුවෙයි
- පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
- පාකිස්ථාන රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් දිවයිනට
- එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට
- ජාතික නිවාස වැඩසටහන අගමැතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි











