Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ජූලි මාසයේ උද්ධමනය ඉහළට

    2026-08-21

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    2026-08-21

    මත්ද්‍රව්‍ය සැකකරුවන් 751 දෙනෙකු අත්අඩංගුවට

    2026-08-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ජූලි මාසයේ උද්ධමනය ඉහළට
    • ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
    • මත්ද්‍රව්‍ය සැකකරුවන් 751 දෙනෙකු අත්අඩංගුවට
    • ඇලස්කාවේ ගුවන් අනතුරක්
    • සංස්කෘතික කටයුතු සඳහා අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගැසට් නිවේදනයක්
    • ගල්කිස්ස, හුළුදාගොඩ වෙඩිතැබීමට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට
    • රඹුකන සිද්ධාර්ථ හිමිපාණන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද
    • තෙදින ශෝක කාලය තුළ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස ඉල්ලීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගාලු පාරේ රථ වාහන ගමනාගමනය සීමා කිරීමක්

    ගාලු පාරේ රථ වාහන ගමනාගමනය සීමා කිරීමක්

    2026-01-20කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මොරටුව ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ වාර්ෂික පෙරහර හේතුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කිරීමක් සිදුවන බව පොලිසිය පවසනවා.

    එම දේවස්ථානයේ 151 වන වාර්ෂික පෙරහර මංගල්‍ය අද(20) දින සවස් කාලයේදී පැවැත්වීමට නියමිත බවයි පොලිසිය කියා සිටියේ.

    පෙරහර මොරටුව ශාන්ත සෙබස්තියන් දේවස්ථානයෙන් ගමන් ආරම්භ කර පරණ ගාලු පාර, ශාන්ත පීතර් පටුමග, නව ගාලු පාර, මොරටුව බස් නැවතුම්පොළ, වීර පුරන්අප්පු රජ මාවත, ජොශප් මාර්ගය හරහා කුරුස හන්දියට පැමිණ නැවත පරණ ගාලු මාර්ගය හරහා දේවස්ථානයට පැමිණීමට නියමිතව තිබෙනවා.

    ඒ අනුව අද(20) දින පස්වරු 4 සිට පසුදින අලුයම 01 දක්වා පෙරහර ගමන් ගන්නා කාලය තුළ ඇති විය හැකි මාර්ග අවහිරතා අවම කර ගැනීම සඳහා පහත සඳහන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙෂ එම ප්‍රදේශය හරහා ගමන් කරන රියදුරන් හා මහජනතාවගෙන් පොලිසිය ඉල්ලා සිටිනවා.

    විකල්ප මාර්ග
    • කොළඹ දෙස සිට පානදුර දෙසට ගමන් ගන්නා සියලුම රථ වාහන මොරටුව කටුබැද්ද හන්දියෙන් වමට හැරී පිළියන්දල දෙසට ගමන් කර බණ්ඩාරගම හරහා පානදුර දෙසට ගමන් කළ හැකිය.
    • පානදුර දෙස සිට කොළඹ දෙසට ගමන් ගන්නා සියලුම රථ වාහන පානදුර ඔරලෝසු කණුව වටරවුමෙන් පානදුර උතුර කෙසෙල්වත්ත හරහා පරණ ගාලු මාර්ගය ඔස්සේ මොරටුව කුරුස හන්දියෙන් හැරී කොළඹ දෙසට ගමන් කළ හැකිය.
    • පෙරහර නව ගාලු මාර්ගයට පිවිසීමේදී කොළඹ දෙසට ඇතුළුවන මංතීරුව වසා තබන අතර එහි එක් මංතීරුවක් හරහා කොළම දෙසට හා ගාල්ල දෙසට ගමන් කළ හැකි බවයි පොලිසිය පවසන්නේ.
    පෙර පුව​තඅද දවසේ කාලගුණ තත්ත්වය
    ඊළඟ පුව​ත සේවිකාවක් නිරුවත් කර වීඩියෝ කළ ව්‍යාපාරිකයෙක් අල්ලයි

    සබැ​ඳි පුවත්

    ජූලි මාසයේ උද්ධමනය ඉහළට

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    මත්ද්‍රව්‍ය සැකකරුවන් 751 දෙනෙකු අත්අඩංගුවට

    ඇලස්කාවේ ගුවන් අනතුරක්

    සංස්කෘතික කටයුතු සඳහා අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගැසට් නිවේදනයක්

    ගල්කිස්ස, හුළුදාගොඩ වෙඩිතැබීමට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ජූලි මාසයේ උද්ධමනය ඉහළට

    2026-08-21

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    2026-08-21

    මත්ද්‍රව්‍ය සැකකරුවන් 751 දෙනෙකු අත්අඩංගුවට

    2026-08-21

    ඇලස්කාවේ ගුවන් අනතුරක්

    2026-08-21
    ක්‍රීඩා පුවත්

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    2026-08-21

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    2026-08-20

    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්ථානය අතර තුන්කොන් තරගාවලියට දින නියම කෙරේ

    2026-08-20
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group