පුනරුදයට මග මාර්ග ව්‍යාපෘතිය අද සිට ආරම්භ කෙරෙනවා.
ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ විශේෂ ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක වීමට නියමිතයි.
මෙමගින් රටපුරා තෝරාගත් මාර්ග දහසක් සංවර්ධනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
එහි පළමු අදියර ලෙස මාර්ග 55ක සංවර්ධන කටයුතු අද සිට ඇරඹෙන බවයි ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කළේ.
මේ සදහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 14 ක්.
ඉදිරියේදී තවත් රුපියල් බිලියන 05ක මුදලක් මේ වෙන් කිරීමට සැලසුම් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- මාවනැල්ල ත්‍රිපුද්ගල ඝාතනය : මහේස්ත්‍රාත්වරිය ස්ථානය පරීක්ෂණය සිදුකරයි
- මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති රිමාන්ඩ්
- අධ්‍යාපන අමාත්‍යංශයේ තීරණය ගැන ස්ටාලින්ගෙන් ප්‍රකාශයක්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75 ඉක්මවූ වැසි
- පාසල් කාලය සම්බන්ධයෙන් දැනුම් දීමක්
- මහනුවර අනවසර පදික වෙළෙඳුන් ඉවත් කෙරේ
- බල්ගේරියාවේ යුරෝ මුදල් භාවිතය ඇරඹෙයි
- සංක්‍රමණිකයින් 200 ක් රැගත් බෝට්ටුවක් පෙරළි යයි













