Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය

    2026-09-06

    නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-06

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය
    • නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි
    • ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්
    • රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි
    • ඊජිත්තු නිවේදිකාවකට ඇතුඵ පුද්ගලයන් 11 දෙනෙකුට මරණ දඬුවම
    • GOV PAY වෙබ් අඩවිය ගැන පොලීසියෙන් අනතුරු ඇඟවීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගැසට් මගින් පනවනු ලැබූ රෙගුලාසි ක්‍රිකට් ආයතනය පිළිගනී

    ගැසට් මගින් පනවනු ලැබූ රෙගුලාසි ක්‍රිකට් ආයතනය පිළිගනී

    2023-05-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.55 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ගැසට් නිවේදන දෙකක් මගින් පනවනු ලැබූ රෙගුලාසි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිගෙන තිබෙනවා.

    ඒ අනුව අදාළ ගැසට් නිවේදන සම්බන්ධයෙන් වූ නඩු සමතයකට පත් කර ගැනීමටද එහිදී එකග වීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත්තේ.

    පසුගිය දෙසැම්බර් 14 වැනිදා ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කරන ලද ගැසට් නිවේදන දෙකෙහි ඇතුලත් රෙගුලාසි අත්හිටුවීමේ නියෝගයක් මෙම වසරේ පෙබරවාරි 27 වැනිදා අභියාචනාධිකරණය විසින් ලබා දී ඇති අතර, ඒ සදහා ක්‍රීඩා අමාත්‍යවරයා අභියාචනා පෙත්සම් 03ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණා.

    එම අභියාචනා තුන විභාගයට ගනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පද්මන් සූරදේන, ගාමිණි අමරසේකර සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන් හමුවේදීයි.

    ඒ අනුව මෙම වසරේ මැයි 20 පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පසුගිය දෙසැම්බර් 14 වැනිදාට පෙර පැවති රෙගුලාසි යටතේ සහ ඒ ප්‍රකාරව පැවත්වීම, මැයි 20 වැනිදා සිට තේරී පත්වන නිලධාරී මණ්ඩලයට නිල තල දැරීමේ කාල සීමාව ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව අනුව අයිතිය හිමිවීම ඇතුළු කොන්දේසි 08ක් යටතේ මෙම නඩු සමතයකට පත් කර ගෙන තිබෙනවා.

    පෙර පුව​තපරිසර සමතුලිතතාවය වෙනුවෙන් ජනාධිපති සම්මානය ඩ්‍රයිව්ලයින් දිනාගනි
    ඊළඟ පුව​ත Whatsapp අලුත් වෙයි – පෞද්ගලිකත්වයටත් හානි නොවේ

    සබැ​ඳි පුවත්

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය

    2026-09-06

    නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-06

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-06

    ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි

    2026-09-06
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group