උදැල්ලකින් පහරදී කුලියාපිටිය වල්පිටගම ප්‍රදේශයේ කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.
වයස අවුරුදු 43ක් වූ කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඇගේ ස්වාමියා විසින් මෙම අපරාධය සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.
සිදුවීම පිළිබඳ කුලියාපිටිය පොලිසිය වැඩිදුර පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.