තීරු බදු රහිතව මෙරටට රැගෙන ආ යතුරු පැදි 4ක් සමග සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අධි එන්ජින් ධාරිතාවෙන් යුතු එකලස් කරන ලද යතුරු පැදි හතරකුයි මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 24ක් වන වාරියපොළ ,කොස්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.