ජනප්‍රිය නිළි මාධවී ඇන්තනී විසින් සංජය බණ්ඩාර නමැති පුද්ගලයාගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා තිබෙනවා.
මාධවී ඇන්තනී විසින් සංජය බණ්ඩාර නමැති පුද්ගලයාට අපහාස කිරීමේ චෝදනාව මත මාධවී ඇන්තනීට විරුද්ධව වන්දියක් ඉල්ලීමට නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන තිබූ අතර ඇය ප්‍රසිද්ධියේ සමාව නොඉල්ලන්නේ නම් ඔහුට එම වන්දිය ඇය විසින් ගෙවිය යුතු බව දක්වා ඇත.
කෙසේ නමුත් මාධවී ඇන්තනී විසින් එම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා ඇත.













