2025 අන්තර් පාසැල් ලීග් රග්බි තරගාවලියේ කොළඹ ඉසිපතන විද්‍යාලය සහ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය අතර තරගය මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.
මෙම තරගයෙන් ලකුණු 32 ට 22 ක ජයක් වාර්තා කළ ඉසිපතන විද්‍යාලය තවදුරටත් සිය අපරාජිත වාර්තාව රැක ගැනීමට සමත් වුණා.
කොළඹ වෙස්ලි විද්‍යාලය සහ ඩි.එස් සේනානායක විද්‍යාලය තරග බිමට පිවිසියේ ලොන්ඩන් පෙදෙස සි.ආර් ඇන්ඩ් එෆ්.සි ක්‍රීඩාංගණයේදීයි.
මෙම තරගයෙන් ලකුණු 29 ට 10 ක ජයක් වාර්තා කිරීමට කොළඹ වෙස්ලි විද්‍යාලයට හැකියාව ලැබුණා.
උණුසුම් පුවත්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි













