Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මැයි 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මිනී මැරුම් 3 ක්

    මිනී මැරුම් 3 ක්

    2025-06-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.9 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බිබිල, රාගම සහ යාපනය යන ප්‍රදේශයන්හි මනුෂ්‍ය ඝාතන 03 ක් සිදුව තිබෙනවා.

    ඉන් එක් ඝාතනයක් වෙඩි තබා සිදුකර ඇති අතර අනෙක් ඝාතන දෙක සිදුකර ඇත්තේ තියුණු ආයුධවලින් පහර දීමෙන් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

    බිබිල මැදගම, බලගස්ආර ප්‍රදේශයේදී 38 හැවිරිදි කාන්තාවක් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

    අදාළ කාන්තාව මාර්ගයේ ගමන් කරමින් සිටියදී අගේ සැමියා විසින් එම වෙඩි තැබීම සිදුකර ඇති බවයි විමර්ශනවලදී හෙළිව ඇත්තේ.

    වෙඩි තැබීම සඳහා මෙරට නිෂ්පාදිත ගිනි අවියක් භාවිත කර ඇති බවට අනාවරණ වී ඇති ඇතර සැකකරු ප්‍රදේශයෙන් පළ ගොස් තිබෙනවා.

    මේ අතර රාගම වල්පොල ප්‍රදේශයේදි 28 හැවිරිදි පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබෙනවා.

    මුදල් ආරවුලක් මත සිදුවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් එම ඝාතනය සිදුව ඇත්තේ.

    සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මේ අතර යාපනය, ඉරුප්පලේ ප්‍රදේශයේදී 43 හැවිරිදි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

    තිදරු පියෙක් වූ අදාළ පුද්ගලයාගේ ඝාතනයට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇතත් ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව පොලිසිය පවසනවා.

    පෙර පුව​තවිදුලි සෝපානයක් කඩා වැටී හොටෙල් සේවකයාගේ දිවි තොරවෙයි
    ඊළඟ පුව​ත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආචාර්ය ගීතා ගෝපිනාත් දිවයිනට

    සබැ​ඳි පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group