කොටහැර පොඩ්ඩාට පත්තු වූ වෙඩිල්ල මන්නා රමේෂ්ගේ ඕඩරයක්
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක යමින් සිටියදී පාතාල කල්ලි අපරාධකරුවෙකු වන කොටහැර පොඩ්ඩා නමැත්තා ඇතුළු තිදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය මන්නා රමේෂ් නමැති පාතාල නායකයා මෙහෙයවන කල්ලිය විසින් සිදු කළ බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව වාර්තා වනවා. කොටහැර පොඩ්ඩා සමග ත්‍රිරෝද රථයේ…

හාමුදුරුවරු නැති පන්සල් 84 ක්
දිවයින පුරා පිහිටි විහාරස්ථාන 84ක හිමිවරුන් වැඩ වාසය නොකරන බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසනවා. ඊට හේතු ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ දානමාන නොලැබීම, වැඩ වාසයට…
අලුත්ම වෙරළක් අද සිට ඔබේ අයිතියට
කොළඹ වරාය නගර සංකීර්ණ පරිශ්‍රයේ ඉදිවූ කෘත්‍රීම වෙරළ තීරය අද (15) විවෘත කෙරුණා. මෙම කෘතීම වෙරළ තීරය නොමිලේ නැරඹීමට මෙරට ජනතාවට සහ විදේශීය සංචාරකයින්ට අද…
ඩේලි නිව්ස් නියෝජ්‍ය කතෘ අභාවප්‍රාප්ත වේ
ඩේලි නිව්ස් නියෝජ්්ය කතෘ ගැරී ගානියර් ඉකුත් සිකුරාදා (14) අභාවප්‍රාප්ත වී තිබෙනවා. වසර 26ක් පුරා ඩේලිනිවුස් පුවත්පතේ සේවය කළ නියෝජ්‍ය කතෘ ගැරී ගානියර් මිය ගියේ…
කොළඹ, කන්කසන්තුරේ දුම්රිය ගමන් යළි ඇරඹේ
කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා සාමාන්‍ය කාලසටහන් අනුව දුම්රිය ධාවනය අද යළි ආරම්භ කෙරුණා. ඒ, දුම්රිය මාර්ගය අලුත්වැඩියාව සඳහා අනුරාධපුර – ඕමන්තේ දුම්රිය මාර්ගය මාස…
කල් ඉකුත් වූ චොක්ලට් සහ රසකැවිලි තොගයක් නීතියේ රැහැනට
මහනුවර නගරයේ සිදුකළ හදිසි වැටලීමකින් පසු මිනිස් පාරිභෝජනයට නුසුදුසු කල් ඉකුත් වූ චොක්ලට් සහ රසකැවිලි තොගයක් අත්අඩංගුවට ගැනීමට මහනුවර මහ නගර සභාවේ සෞඛ්‍ය ඒකකය 14…
ජල ගාස්තු සංශෝධනයකට අවසර ඉල්ලා කැබිනට් පත්‍රිකාවක්
ජල ගාස්තු සංශෝධනයකට අවසර ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා. ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා විසිනුයි අදාල කැබිනට් පත්‍රිකාව…
මුජිබර් රහුමාන් යලි මන්ත්‍රී ධුරය ඉල්ලයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා යළි එම මන්ත්‍රී ධුරය ලබා ගැනීමේ අරමුණින් අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වීමට තීරණය කර තිබෙනවා පළාත් පාලන මැතිවරණයට තරග කිරීම…
ගජමුතු සමඟ පුද්ගලයෙකු කොටු
අම්පාර ප්‍රධාන බස්නැවතුම්පොළ ඉදිරිපිට සිදුකළ වැටලීමක දී ගජමුතු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අම්පාර පොලිස් නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී සැකකරු ගජමුතු 3ක්…
අක්ෂි ශල්‍යකර්මයකදී කාන්තාවක් මියයාම ගැන විමර්ශනයට කමිටුවක්
අක්ෂි ශල්‍යකර්මයකදී කාන්තාවක් මියයාම පිළිබඳ වැඩිදුර විමර්ශනය සඳහා කමිටුවක් පත්කර ඇතැයි ජාතික අක්ෂි රෝහලේ අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය ඒ.ආර්.එම්.තවුෆික් මහතා පවසනවා . ඔහු පැවසුවේ, විශේෂඥ වෛද්‍යවරුන්ගෙන්…
බසයක් පෙරෙළෙයි
කොළඹ – බදුල්ල මඟී ප්‍රවාහන පෞද්ගලික බස් රථයක් පෙරළීයාමෙන් අද (15) උදෑසන අනතුරක් සිදුවී තිබේ. බසය සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු වන ලෙස පෙරළීගොස් ඇත. දෙමෝදර ප්‍රදේශයේදී මෙම…
හිටපු පොලිස්පතිට යළිත් මාස 3 ක සේවා දිගුවක්
හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට යළිත් මාස 3 ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබා දී ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරනවා. පොලිස්පතිවරයා පසුගිය…
ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු අඩුකරයි
පාරිසරික ආරක්ෂණ බලපත්‍රයට අදාළ ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු අඩුකර තිබෙනවා. ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන ඇත්තේ අවම ගාස්තු රුපියල් 50,000 සිට 15,000 දක්වා අඩු…
සරම්ප වැළඳුණු දරුවන් වාර්තා වීම ඉහළට
මෙරට සරම්ප රෝගය වැළඳුණු ළමයින් සංඛ්‍යාවේ ඉහළ යාමක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ, එවැනි ළමුන් 20ක් හඳුනාගෙන ඇති බවයි.…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
බංගලි එක්ක හැප්පෙන සිංහ පැටව් සෙට් එක මෙන්න
බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින්…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
මැතිවරණ කොමිසමේ සේවාවන් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බව වාර්තා වනවා. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද(07) දින සිට මෙලෙස තාවකාලිකව සේවාවන් අත්හිටුවා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසනවා. ඒ අනුව ඡන්ද හිමි නාම ලේඛණ තොරතුරු පරීක්ෂාව, මාර්ගගත ලියාපදිංචිය, ඡන්ද හිමි ප්‍රකාශ ලබාගැනීම හා වෙනත් දිස්ත්‍රික්කයකට අදාළව උපුටන ලබාගැනීම ඇතුළු සියලු ඊ සේවා නැවත…
හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ටෙක්සාස් ගං වතුරෙන් 81 ක් මරුට
නව කොවිඩ් රැල්ලක්
කාලගුණෙන් අනතුරු ඇගවීමක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…