කොටහැර පොඩ්ඩාට පත්තු වූ වෙඩිල්ල මන්නා රමේෂ්ගේ ඕඩරයක්
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක යමින් සිටියදී පාතාල කල්ලි අපරාධකරුවෙකු වන කොටහැර පොඩ්ඩා නමැත්තා ඇතුළු තිදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය මන්නා රමේෂ් නමැති පාතාල නායකයා මෙහෙයවන කල්ලිය විසින් සිදු කළ බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව වාර්තා වනවා. කොටහැර පොඩ්ඩා සමග ත්‍රිරෝද රථයේ…

‘ඇස්පිරින්’ නැති ඇස්පිරින්
රජයේ රෝහල්වල භාවිතය සඳහා මිල දී ගෙන ඇති මෙරට සමාගමක නිපදවන ලද ‘ඇස්පිිිිිිරින්’ පෙති තොගයක ‘ඇස්පිිිිිිරින්’ නමැති එහි ප්‍රධානතම සංඝටකය වන ඇසිටයිල් සැලිසිලික් අම්ලය නොමැති බව…
ජනප්‍රිය නිළියක් සහ ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු අතර ගැටුමක්
මෙරට ජනප්‍රිය නිළියක් සහ ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු අතර අද අලුයම ගැටුමක් ඇතිවී තිබෙනවා. අදාළ අධ්‍යක්ෂවරයා සිය මෝටර් රථයෙන් අලුයම 02ට පමණ රංගන ශිල්පිනිය හමුවීමට ඇය…
නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ අනතුරක්
නුවරඑලිය සිට බලංගොඩ දක්වා එකම පවුලේ පිරිසක් ගමන් ගත කුඩා ලොරි රථයක් නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන් ලොරි රථයේ ගමන් ගත කුඩා…
මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තාගත ලෙස ඉහළට
මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තාගත ලෙස ඉහළ යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් එය ව්‍යාප්ත කරන මදුරුවන්ට…
සරම්ප රෝගය යළි හිස ඔසවමින්
පාලනය කර තිබූ සරම්ප රෝගය යළි හිස ඔසවමින් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා පවසන්නේ…
ආණ්ඩුව ජනතා අයිතිය කප්පාදු කරනවා
ආණ්ඩුව මැතිවරණ කල් දමමින් ජනතා අයිතිය කප්පාදු කරමින් සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා චෝදනා කරනවා. ආණ්ඩුව කුමන සැලසුම් දියත් කලද ලබන වසරේ සැප්තැම්බර්…
ශ්‍රී ලංකාව ඉන්දියාව සමග එකගතාවක්
ඉන්දියන් සාගරය ඇතුළු කලාපයේ කටයුතු කිරීමේදී අන්‍යෝන්‍ය ආරක්ෂාවට තර්ජනයක් නොවන ලෙස කටයුතු කිරීම සමබන්ධයෙන් එකඟතාවකට පැමිණි බව විදේශ කටයුතු අමාත්‍ය නීතිඥ අලි සබ්රි මහතා පවසනවා.…
මෛත්‍රීපාලට කාම්බෝජයේ මහ මැතිවරණ නිරීක්ෂකයෙකු ලෙස ආරාධනා
කාම්බෝජයේ හෙට දිනයේදී පැවැත්වෙන මහ මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා ජාත්‍යන්තර නිරීක්ෂකයෙකු වශයෙන් මෙරට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්වීමට නියමිතයි. ලෝක සාම සමුළුවේ ආරාධනයකට අනුව ඊයේ…
බිත්තර සඳහා පනවා ඇති පාලන මිල ගැසට්ටුව අහෝසි කිරීමට තීරණය
බිත්තර සඳහා පනවා ඇති පාලන මිල ගැසට්ටුව අහෝසි කිරීමට රජය තීරණය කර ඇති වර්ත වනවා. ඒ අනුව පාලන මිල ගැසට්ටුව අහෝසි කර දිනකට බිත්තර මිලියනයක්…
පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිට මුදල් හා දේපොළ සොරකම් කළ 10ක් අත්අඩංගුවට
පොකුණුවිට ප්‍රදේශයේ දී පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මුදල් හා දේපොළ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් දස දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ, සැකකරුවන් මිල්ලනිය,…
අමෙරිකාවේ නාවික හමුදා ප්‍රධානියා තනතුරට කාන්තාවක්
අමෙරිකා එක්සත් ජනපදයේ නාවික හමුදා ප්‍රධානියා ලෙස කාන්තාවක් පත් කිරීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර තිබෙනවා. අද්මිරාල් ලීසා ෆැන්චේටී මෙම තනතුර සඳහා යෝජනා කර…
ජනාධිපතිවරණය ලබන වසරේ මුල පැවැත්වීමේ සුදානමක්
ජනාධිපතිවරණය ලබන වසරේ මුල පවත්වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා. ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා කොපමණ මුදල් ප්‍රතිපාදන අවශ්‍ය දැයි ගණනය කොට තමාට වහාම දැනුම් දෙන ලෙස…
2024 වසරේ රජයේ සහ බැංකු නිවාඩු දිනයන් ප්‍රකාශයට
2024 වසරේ රජයේ සහ බැංකු නිවාඩු දිනයන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යාංශය නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයට…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී තිබූ වාර්තාවක් තමන් සතු කරගැනීමට වනිඳු හසරංග ඊයේ සමත් වුනා. ඒ බංග්ලාදේශයට…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ…
හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ඊශ්‍රායලය යේමනයේ හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළා. ඊශ්‍රායලය පවසන්නේ බටහිර හුඩයිඩා වරාය, රාස් ඊසා සහ සයිෆ් ඇතුළු යේමනයේ වරායන් තුනක හූති ඉලක්ක වෙත ප්‍රහාර සිදු කළ බවයි. ඊශ්‍රායල හමුදාව ගුවන් ප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවමින් එම ප්‍රදේශවල සිවිල් වැසියන්ට ඉවත් කිරීමට නියෝග නිකුත් කිරීමෙන් ටික වේලාවකට පසුව මෙම ප්‍රහාර…
ටෙක්සාස් ගං වතුරෙන් 81 ක් මරුට
ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි මහජන හමුවකට එක්වෙයි
යුද අභ්‍යාස ආරම්භ කිරීමේ අවධානයක්
විදුලිය බිඳවැටීමෙන් අඩාල වූ මැනිලා ගුවන් තොටුපලේ කටයුතු යථා තත්ත්වයට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…