Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට
    • පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ
    • එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට
    • ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට
    • කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි
    • ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි
    • ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ජූලි 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකාව ඉන්දියාව සමග එකගතාවක්

    ශ්‍රී ලංකාව ඉන්දියාව සමග එකගතාවක්

    2023-07-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.44 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දියන් සාගරය ඇතුළු කලාපයේ කටයුතු කිරීමේදී අන්‍යෝන්‍ය ආරක්ෂාවට තර්ජනයක් නොවන ලෙස කටයුතු කිරීම සමබන්ධයෙන් එකඟතාවකට පැමිණි බව විදේශ කටයුතු අමාත්‍ය නීතිඥ අලි සබ්රි මහතා පවසනවා.

    ඔහු මේ බව සදහන් කලේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය නිල සංචාරයේ ප්‍රතිඵල පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද ජනාධිපති මාධ්‍ය ඒකකයේ පවතී මාධ්‍ය හමුවට එක්වෙමින්.

    ඉන්දීය රජය සමඟ එළැඹි එකඟතා පිළිබඳ දැනුවත් කිරීමක් එහිදී සිදු වුනා .

    මේ අතර, ලංකාවට පැමිණ වසර 200ක් පමණ වන ඉන්දීය සම්භවයක් සහිත වතුකර දමිළ ජනතාවගේ ප්‍රගතිය උදෙසා ඉන්දියාවේ මැදිහත්වීමෙන් ආධාර ලබා දීම පිළිබඳ ජනපතිවරයා සාකච්ඡා කළ බවද අමාත්‍යවරයා පැවසුවා.

    කෘෂිකර්මය හා සත්ත්ව පාලනය සඳහා අවශ්‍ය නව තාක්ෂණික දැනුම ලබාගැනීම සඳහා ඉන්දියාව සමඟ එකඟ වූ බවද අමාත්‍යවරයා අවධාරණය කලා.

    මේ අතර , ශ්‍රී ලංකාවේ ධීවරයන්ට ඉන්දීය මුහුද හරහා අරාබි මුහුදට යෑම සඳහා අවස්ථාව ලබා දීම පිළිබඳද එහිදී සාකච්ඡා වූ බවයි විදේශ කටයුතු අමාත්‍ය නීතිඥ අලි සබ්රි මහතා පැවසුවේ .

    http://vnews.lk/wp-content/uploads/2023/07/ALI-SABRIY-EDIT-01-.mp3

    මේ ඒ සමබන්ධයෙන් තවදුරටත් අදහස් පල කල විදේශ කටයුතු අමාත්‍ය නීතිඥ අලි සබ්රි මහතා

    http://vnews.lk/wp-content/uploads/2023/07/ALI-SABRIY-EDIT-02.mp3
    පෙර පුව​තමෛත්‍රීපාලට කාම්බෝජයේ මහ මැතිවරණ නිරීක්ෂකයෙකු ලෙස ආරාධනා
    ඊළඟ පුව​ත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්.

    සබැ​ඳි පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට

    කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27
    ක්‍රීඩා පුවත්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group