2024 – අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
2024 – අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද අළුයම නිකුත් කෙරුණා. මේ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk සහ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් එම ප්‍රතිඵල ලබා ගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා…

ආහාර හිගයක් ?
දැනට පවතින නියඟය තත්ත්වය ඉදිරියේ දී තවත් දරුණු විය හැකි බැවින් මීළඟ මහ කන්නය අසාර්ථක වුවහොත් රටට ආහාර හිඟයකට මුහුණ පෑමට සිදුවිය හැකි යැයි කෘෂිකර්ම…
පොදුජන පෙරමුණ සතුව ගෝලිය ආර්ථිකයට සරිලන ප්‍රතිපත්ති පවතිනවා
ගෝලිය ආර්ථිකයට සරිලන ප්‍රතිපත්ති පවතින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුව බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් නාමල් රාජපක්ෂ මහතා…
ලංකාවේ අධ්‍යාපන අවස්තා නිර්මාණය කිරීමට ඉන්දියාවේ සහය
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර විවිධ විෂයන් සම්බන්ධයෙන් පර්යේෂණ සහයෝගිතාව ගොඩනැංවීම සඳහා විශාල විභවයක් ඇතිබව කොළඹ, ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්තානයේ අධ්‍යක්ෂ මහාචාර්ය අංකුරන් දත්තා පවසනවා.…
පොලිසියට එරෙහිව හය මසකදී පැමිණිලි 11,400ක්
පසුගිය මාස හයක පමණ කාලය තුළ පොලිසියේ ක්‍රියා කලාපයන් හේතුවෙන් අගතියට පත්වීම සම්බන්ධයෙන් පොලිසියට එරෙහි පැමිණිලි 11450ක් පමණ ලැබී ඇති බව පොලිස් කොමිසන් සභාව පවසනවා.…
දකුණු පළාතට පැය තුනක විදුලි කප්පාදුවක්ද?
උඩවළවේ ජලාශයට සමනලවැවෙන් ජලය නිකුත් කළහොත් දකුණු පළාතට පැය තුනක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය අවධාරණය කරනවා. මේ දිනවල පවතින…
බාල ඖෂධ කියා දෙයක් නැහැ- විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ
ලෝකයේ විශිෂ්ඨතම සෞඛ්‍ය පද්ධතියක් සහිත මෙරට නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රය රැක ගැනීම රජයේ පමණක් නොව, සෞඛ්‍ය කාර්ය මණ්ඩල හා මහජනතාව මෙන්ම ජන මාධ්‍යයේ ද වගකීමක් බව…
ලබන වසරේ ජුනි මාසය වන විට ජනාධිපතිවරණයක්
ලබන වසරේ ජුනි මාසය වන විට ජනාධිපතිවරණයක් පවත්වන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. මෝදර පැවැති එක්සත් ජාතික පක්ෂයේ උතුරු කොළඹ…
ඉන්ධන පිරවුම්හල්වල පවතින ඉන්ධන තොග පිළිබද බලශක්ති ඇමතිගෙන් අනාවරණයක්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පාලනය කරන ඉන්ධන පිරවුම්හල් 101 ක ප්‍රමාණවත් තොග පවත්වාගෙන යාමට අවශ්‍ය ඉන්ධන ඊයේ දිනයේ ඇණවුම් කර නොමැති බව බලශක්ති…
උදලු පහරින් විශ්‍රාමික සිවිල් ආරක්ෂක භටයෙකු මියයයි
විශ්‍රාමික යුද්ධ හමුදා සෙබෙලෙකු විසින් එල්ල කළ උදලු පහරින් විශ්‍රාමික සිවිල් ආරක්ෂක භටයෙකු මියාගොස් ඇති බව කැබිතිගොල්ලෑව පොලිසිය පවසනවා. මෙලෙස මියගොස් ඇත්තේ 62 හැවිරිදි මහකටුවරගාල…
ගොඩකවෙල දී බස් රථයක් පෙරළි 14 දෙනෙකුට තුවාල
ගොඩකවෙල, ගලහිටිය ප්‍රදේශයේදී බස් රථයක් පෙරළි තිබෙනවා. කොළඹ සිට මොණරාගල දක්වා ධාවනය වෙමින් තිබු බස් රථයක් මෙලෙස අද උදෑසන අනතුරට ලක්ව තිබුණා. අනතුරෙන් බස් රථයේ…
අල්ලස් චෝදනා සම්බන්ධ පැමිණිලිවල ඉහළ යාමක්
අල්ලස් චෝදනා සම්බන්ධයෙන් සිදුකෙරෙන පැමිණිලි ඉහළගොස් ඇති බව අල්ලස් හෝ දුෂණ විර්ශන කොමිසම පවසනවා. පසුගිය මාස 06 තුළදී පමණක් පැමිණිලි 1405ක් ලැබී ඇති බව අල්ලස්…
හිටපු ජනාධිපතිට උපදෙස් ලබා දුන් පිරිස් පිලිබදව සැකයක්
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට උපදෙස් ලබා දුන් පිරිස් පිලිබදව සැකයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිරියාල ආසන…
සුන්දර “සීතාවක ඔඩිසි” අගෝස්තුවේ සිට
සීතාවක ඔඩිසි සංචාරක දුම්රිය සෑම සෙනසුරාදා දිනකදීම ද ධාවනයට කරවීමට තීරණය කර තිබෙනවා. ඉරිදා දිනයන්හි පමණක් ධාවනය වු සීතාවක ඕඩිසි දුම්රිය අගෝස්තු මස 05 වනදා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුළු හතක පහසු ජයක්
කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ ප්‍රහාරාත්මක ඉනිම් හේතුවෙන් සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුළු හතක පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී…
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමේ සුදානමක් !
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අගෝස්තු මාසයේදී ඉන්දියාවට එරෙහිව කෙටි සුදු පන්දු තරඟාවලියක…
ශ්‍රී ලංකා – බංග්ලාදේශය පළමු 20 යි 20 තරගය අද
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත 20 යි…
වනිදුට බංගලි විස්සයි විස්ස ගැටුම අහිමි වෙන ලකුණු
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව්…
මහතීර් මොහොමඩ් සිය 100 වැනි ජන්ම දිනය සමරයි
මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඩ් සිය 100 වැනි ජන්ම දිනය සමරනු ලැබුවා. මැලේසියානු දේශපාලනයේ දැවැන්ත චරිතයක් වන මහතීර් මොහොමඩ් ඔහුගේ පරිවර්තනීය සහ ඇතැම් විට මතභේදාත්මක නායකත්වය වෙනුවෙන් ප්‍රකට පුද්ගලයෙකු ලෙසයි සැලකෙන්නේ. 1981 වසරේ සිට 2003 වසර දක්වා මැලේසියාවේ සිව්වන අගමැති ලෙසත්, පසුව 2018 වසරේ සිට 2020 දක්වා එරට හත්වැනි අගමැති ලෙසත්, කටයුතු කළ මහතීර්…
යුක්රේනයට තවත් ඩ්‍රෝන ප්‍රහාරයක්
අමරිකාවේ තවත් ප්‍රාන්තයකට ගංවතුරෙන් දැඩි බලපෑම්
බෝම්බ ප්‍රහාරයකින් 20 දෙනෙකු ජීවිතක්ෂයට
චීනයට තායිවානයෙන් තහනමක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…