2024 – අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
2024 – අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද අළුයම නිකුත් කෙරුණා. මේ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk සහ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් එම ප්‍රතිඵල ලබා ගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා…

මෙරටින් වාර්තා වුණු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 56,000 ඉක්මවයි
මෙම වසර තුළ මෙරටින් වාර්තා වුණු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 56,000 ඉක්මවා ගොස් ඇති බව ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. වසරේ මේ දක්වා වාර්තා වී ඇති රෝගීන්ගෙන්…
ඉන්ධන අවසරපත හෙවත් QR ක්‍රමවේදය අහෝසි කිරීමට රජයේ අවධානය
ජාතික ඉන්ධන අවසරපත හෙවත් කිව්.ආර්. කේතය ඉදිරි මාස දෙක තුළ අහෝසි කිරීමේ හැකියාව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ සම්බන්ධයෙන් වන…
ඩිපෝ කිහිපයක ලංගම බස් වර්ජනයක්
පහරදීමක් මුල්කරගනිමින් ඩිපෝ කිහිපයකට අයත් ලංගම බස් වර්ජනයක් ආරම්භ කර තිබේනවා. මෙලෙස වර්ජනයක් ආරම්භ කර ඇත්තේ දඹුල්ල, අනුරාධපුර, කැකිරාව, හොරොව්පතාන,පොලොන්නරුව,කැබිතිගොල්ලෑව සහ කන්තලේ ඩිපෝවලට අයත් ලංගම…
සජිත්ගේ ෆේස් බුක් ඇඩ්මින් මනුෂ ළගට
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මාධ්‍ය ලේකම් රංජිත් කුමාර සමරකෝන් එම ධූරයෙන් ඉවත්වීමත් සමග විපක්ෂ නායකවරයාගේ සහ සමගි ජන බලවේගයේ සමාජ මාධ්‍ය පිටු මෙහෙයවූ ෆේස් බුක්…
පාසල් දරුවන් අධික ලෙස ඩිජිටල්කරණය වීමෙන් අවධානම් තත්ත්වයක් මතු වනවා
පාසල් දරුවන් අධික ලෙස ඩිජිටල්කරණය වීම තුළින් අවධානම් තත්ත්වයක් මතු වනු ඇති බව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසනවා. කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්…
Xpress Pearl නෞකා අනතුරට අතුරු ගෙවීමක් කිරීමට නීතිඥවරුන් එකඟතාව පළ කරයි
එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරට අදාළව අතුරු ගෙවීමක් කිරීමට නෞකා සමාගමේ නීතිඥවරුන් සිය එකඟතාව පළ කර තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ, පසුගියදා සිංගප්පූරුවේ පැවති සාකච්ඡාවලදී ගත් තීරණයට…
මෙරට නෝර්වේ තානාපති කාර්යාලය අද සිට වසා දැමීමට පියවර
මෙරට නෝර්වේ තානාපති කාර්යාලය අද සිට වසා දැමීමට නියමිතව තිබෙනවා. නොර්වේ රජය පසුගියදා නිවේදනය කළේ විදෙස් රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල ජාලයේ සිදුකරන ව්‍යුහාත්මක වෙනස්කම් හේතුවෙන්…
IMF හි ඉලක්ක ශ්‍රී ලංකාවට සපුරා ගන්න බෑ
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉලක්ක ශ්‍රී ලංකාවට සපුරා ගැනීමට නොහැකි බව ජාතික ජන බලවේගය පවසනවා . එහි පර්ලිම්නේතු මන්ත්‍රී විජිත හේරත් මහතා සදහන් කලේ යලිත් රටේ…
ගාලු මුවදොර වෙළෙඳුන්ට විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක්
ගාලු මුවදොර ආශ්‍රිත වෙළෙඳාමේ නිරත වෙළෙඳුන්ට අද දිනයේ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වීමට නියමිතයි . මේ අතර ගාලු මුවදොර ආශ්‍රිතව ආහාර…
ඉන්දියාව සමඟ විදුලි අවබෝධතාවයක් ඇති කරගැනීමට සැලසුමක්
ඉන්දියාව සමඟ විදුලි අවබෝධතාවයක් ඇති කරගැනීමටත් මේ වන විට සැලසුම් කර ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. ඔහු සදහන් කලේ…
ලබන මස මුල සිට ජල බිල්පත් ඉහළ දමයි
අගෝස්තු මාසයේ මුල සිට ජල බිල්පත් ඉහළ දමන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා . එම යෝජනාවට කැබිනට් අනුමැතිය සඳහා යොමුකර ඇති බවයි…
නීති විරෝධී ගබ්සා කිරීම් වාර්තාගත ලෙස ඉහළ යයි
දිවයින පුරා සිදුවන නීති විරෝධී ගබ්සා කිරීම්වල වාර්තාගත ඉහළ යෑමක් පෙන්නුම් කරන බව පොලිස් මූලස්ථානය පවසනවා. අවිවාහක තරුණියන් වැඩි පිරිසක් මේ සදහා යොමු වී ඇති…
මීළඟ ජනාධිපති අපේක්ෂකයා වත්මන් ජනපති විය හැක
තම පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා ඇතැම් විට වත්මන් ජනාධිපතිවරයාම විය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා . රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා මේ බව…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුළු හතක පහසු ජයක්
කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ ප්‍රහාරාත්මක ඉනිම් හේතුවෙන් සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුළු හතක පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී…
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමේ සුදානමක් !
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අගෝස්තු මාසයේදී ඉන්දියාවට එරෙහිව කෙටි සුදු පන්දු තරඟාවලියක…
ශ්‍රී ලංකා – බංග්ලාදේශය පළමු 20 යි 20 තරගය අද
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත 20 යි…
වනිදුට බංගලි විස්සයි විස්ස ගැටුම අහිමි වෙන ලකුණු
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව්…
බ්‍රසීලයෙන් අමෙරිකාවට දැවැන්ත බද්දක්
අමෙරිකාව සිය රටට පනවා ඇති ඕනෑම තීරුබදුවලට සමාන ප්‍රමාණයකින් අමෙරිකාවට ද බදු පැනවීමට සූදානම් බව බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ පවසනවා. අගෝස්තු පළමු වැනි දින සිට බ්‍රසීල භාණ්ඩ සඳහා සියයට 50 ක ආනයන බද්දක් පැනවීමට අමෙරිකාව ගත් පියවරට ප්‍රතිචාර ලෙසයි බ්‍රසීල ජනාධිපති මේ බව සඳහන් කර ඇත්තේ. සිය X ගිණුමෙහි සටහනක් තබමින් බ්‍රසීල ජනාධිපතිවරයා අවධාරණය…
අමෙරිකාව සහ ඉන්දියාව අතර තවත් සාකච්ඡා වටයක්
බ්‍රසීලයෙන් අමරිකාවට බදු පැනවීමට තීරණයක්
පකිස්ථානයේ ළමුන් මිලියන 04 ක් ජීවිත අවදානමක
ෆුකුෂිමා බලාගාරයේ අපජලය ටොන් මිලියනයක් මුහුදට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…