හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන රක්ෂිත බන්ධනාගාරයට
හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාව ජූලි 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා . මෙම නියෝගය නිකුත් කලේ අද පස්වරුවේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඔහුව ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සහ අල්ලස් කොමිසමේ නිලධාරීන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන…

විශාල අවස්ථා තිබෙන ඉන්දීය ආර්ථිකයෙන් ප්‍රයෝජන ගන්න
ඉන්දියාවේ ආර්ථිකය තුළ විශාල අවස්ථා තිබෙන බවත්, ඒ අනුව එම අවස්ථා වලින් ප්‍රයෝජන ගැනීම සදහා මෙරට රජය කටයුතු කළ යුතු බවති සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු…
පළාත් රාජ්‍ය සේවයට බහුකාර්ය සංවර්ධන සහායකයින් 1195ක් පත් කරයි
එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දූරදර්ශී තීරණයෙන්, උසස් අධ්‍යාපන අවස්ථා අහිමි වූ පිරිසකට රජයේ රැකියා අවස්ථාව නිර්මාණය කිරීම සදහා බහුකාර්ය සංවර්ධන සහායකයින් 35,000ක් නිසි පුහුණුවකින් අනතුරුව…
රට යන අම්මලාට නිවේදනයක්
විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිවේදනයක් නිකුත්කොට තිබෙනවා. ඒ විදේශ රැකියා සඳහා පිටත්ව යාමට අපේක්ෂා කරන දරුවන් සිටින කාන්තාවන් සඳහායි. එම නිවේදනයේ දැක්වෙන්නේ අවුරුදු 2-18…
සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය න්‍යාය පුස්තකයට
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් කතානායකවරයාට බාරදී ඇති විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙනවා. මෙම යෝජනාව පාර්ලිමේන්තුවේදී ඉදිරි දිනවල විවාදයට…
ගැරී ආනන්ද සංගරීට කැනඩාවේ කැබිනට් අමාත්‍යධූරයක්
ශ්‍රී ලාංකික සම්බවයක් සහිත කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රී ගැරී ආනන්ද සංගරී මහතාට කැනඩා පාර්ලිමේන්තුවේ කැබිනට් අමාත්‍ය ධූරයක් හිමිව ඇති බව සඳහන්. කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ ගේ…
විශේෂ කාරක සභාවක් ඉල්ලා කතානායකට යෝජනාවක්
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන්නැයි ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රිවරුන් පිරිසක් කතානායක මහින්ද යාපා…
විට වර්ග නිසා ළමුන් අතර මුඛ පිළිකා වර්ධනය වන බවට අනාවරණයක්
විවිධ විට වර්ග භාවිත කරන අවුරුදු 20 ට අඩු ළමයින් අතර පූර්ව පිළිකා ලක්ෂණ මතුවීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව ජාතික පිළිකා මර්ධන ඒකකයේ ප්‍රජා විශේෂඥ…
ජනධිපතිවරයාගේ අරමුණ ගැන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා කියයි
චීනය සහ ඉන්දියාව මෙන්ම කලාපීය සහ ගෝලීය සබඳතා පුළුල් කර ගැනීම ජනධිපතිවරයාගේ අරමුණ වී ඇති බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මහතා පවසනවා. නිදහස්…
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඌව…
රාජාංගනය OICට පාට් දැමූ තාඹුගල ඇපමත මුදාහරී
රාජාංගනය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට බැන තර්ජනය කිරීම සහ රාජකාරියට බාධා කිරීමේ චෝදනාවට ලක්ව සිටි ව්‍යාපාරික විරංජිත් තාඹුගල අද(26) දහවල් පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්…
අන්තරේ විරෝධතාවයකට පොලිසියෙන් ජල ප්‍රහාරයක්
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද පැවැත්වූ විරෝධතාවයකට කොළඹ පුරහල ප්‍රදේශයේදී පොලිසිය විසින් ජල ප්‍රහාරයක් එල්ල කර විසුරුවා හරිනු ලැබුවා. කැලණිය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ…
අස්වැසුමේ පැනනැගී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡාවක්
අස්වැසුම ක්‍රියාත්මක කිරීමේදී පැනනැගී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුනා. අරලියගහ මන්දිරයේ පැවතී මෙම සාකච්ඡාවේදී වැඩිහිටි, ආබාධිත, වකුගඩු යන නිර්ණායකයන්…
වෙළඳපොලේ එළවඵ මිල ගණන් ඉහළට
වෙළඳපොලේ යළිත් එළවඵ මිල ගණන් ඉහළ ගොස් ඇති බව අප වාර්තාකරුවන් පවසනවා. පෑලියගොඩ මැනිං වෙළඳපොලේ බෝංචි කිලෝවක මිල රුපියල් 300 ත් 350 ත් අතර අගයක…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
තරඟ ජයග්‍රහණයේ රහස් සනත් හෙළි කරයි
එක්දින ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට පැමිණීමට හැකි වීම දිගු කාලීන සහ වෙහෙසකර ක්‍රියාවලියක ප්‍රථිපලයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා…
අන්තර් පාසල් රග්බි තරගාවලියේ ත්‍රිත්ව සහ රාජකීය විද්‍යාලය අතර තරගය හෙට
අන්තර් පාසල් රග්බි තරගාවලිය යටතේ හෙට දිනයේ තරග දෙකක් පැවැත්වීමට නියමිතයි. ඒ…
ස්පාඤ්ඤයේ රිය අනතුරකින් පෘතුගාල පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මරුට
පෘතුගාල සහ ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මිය ගොස් තිබෙනවා. ස්පාඤ්ඤයේ සැමෝරා…
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි පැවැත්වෙනවා.…
තුර්කියේ ලැව් ගිනි
තුර්කියේ ලැව් ගිනි තත්ත්වයක් හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම ලැව් ගිනි අඛණ්ඩව ව්‍යාප්ත වන බවයි තුර්කි බලධාරීන් සදහන් කර ඇත්තේ. තුර්කියේ ඉස්මීර් ප්‍රදේශයේ ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ දෙකක් වාර්තා වී තිබෙනවා. මිය ගිය පුද්ගලයින් දෙදෙනා අතර ගිනි නිවන භටයෙකුද සිටින බවට තහවුරු වී ඇති බවයි වාර්තා…
බ්‍රිතාන්‍යයට නව දේශපාලන පක්ෂයක්
රුසියාවෙන් යුක්රේනයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්
යුක්රේනයට සටන් විරාමයක්
ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන නව කොවිඩ් උපප්‍රභේදය
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…