UPDATE: කඳානේ වෙඩි තැබීම – අයෙක් මරුට – හිටපු ඇමැති මංගලගේ ලේකම්ටත් තුවාල
කඳාන ප්‍රදේශයේදී අද(03) උදෑසන සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයන්ගෙන් එක් අයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්වූ එක් තැනැත්තෙකු වන්නේ හිටපු අමාත්‍යවරයකු වූ අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වූ සමීර මනහර මහතා බවයි. එසේම වෙඩි ප්‍රහාරයෙන්…

ගාලු මුවදොර වෙළෙඳුන්ට විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක්
ගාලු මුවදොර ආශ්‍රිත වෙළෙඳාමේ නිරත වෙළෙඳුන්ට අද දිනයේ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වීමට නියමිතයි . මේ අතර ගාලු මුවදොර ආශ්‍රිතව ආහාර…
ඉන්දියාව සමඟ විදුලි අවබෝධතාවයක් ඇති කරගැනීමට සැලසුමක්
ඉන්දියාව සමඟ විදුලි අවබෝධතාවයක් ඇති කරගැනීමටත් මේ වන විට සැලසුම් කර ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. ඔහු සදහන් කලේ…
ලබන මස මුල සිට ජල බිල්පත් ඉහළ දමයි
අගෝස්තු මාසයේ මුල සිට ජල බිල්පත් ඉහළ දමන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා . එම යෝජනාවට කැබිනට් අනුමැතිය සඳහා යොමුකර ඇති බවයි…
නීති විරෝධී ගබ්සා කිරීම් වාර්තාගත ලෙස ඉහළ යයි
දිවයින පුරා සිදුවන නීති විරෝධී ගබ්සා කිරීම්වල වාර්තාගත ඉහළ යෑමක් පෙන්නුම් කරන බව පොලිස් මූලස්ථානය පවසනවා. අවිවාහක තරුණියන් වැඩි පිරිසක් මේ සදහා යොමු වී ඇති…
මීළඟ ජනාධිපති අපේක්ෂකයා වත්මන් ජනපති විය හැක
තම පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා ඇතැම් විට වත්මන් ජනාධිපතිවරයාම විය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා . රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා මේ බව…
අඳුපැලෑනේ බිංදු STF එකට මාට්ටු
මනුෂ්‍ය ඝාතන, කොල්ලකෑම් හා පහරදීම් සම්බන්ධයෙන් නඩු කිහිපයකට අවශ්‍යව සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ් පොලිස් විශේෂ කාර්ය බලකාය රන්න,…
ආනයනික බිත්තර කල් ඉකුත් වන දිනය මෙන්න
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර අගෝස්තු මස මුල් සතියේ කල් ඉකුත් වන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. එහි සභාපති ආර් .එම් සරත් රත්නායක මහතා…
හොරොව්පතාන ලංගම සේවකයින් වර්ඡනයක
හොරොව්පතාන ලංකා ගමනා ගමන මණ්ඩල සේවකයින් මේ වන ව්ට වැඩවර්ඡනයක නිරත වනවා. බස් රථ ධාවන කාලය මුල් කරගනිම්න් මෙම වර්ඡන ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබෙනවා. එමෙන්ම…
මිලියන 1.2ක් සඳහා රැකියා අහිමි වෙයි?
ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අහිමි වු සංඛ්‍යාව ලක්ෂ 12ක් ඉක්මවා තිබෙනවා. ආර්ථික අර්බුදයේ බලපෑමට හේතු සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපති…
උපාධිධාරීන්ට ගුරු පත්වීම්
නව උපාධිධාරීන් ගුරු සේවයට බදවා ගැනීමේ කටයුතු පළාත් මට්ටමින් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ ඊට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග…
වෘත්තීයවේදීන් සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම්
ලබන මස 03 වනදා සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා. සෞඛ්‍ය සේවකයින්ට මාධ්‍ය වෙත තොරතුරු ලබාදීම වළක්වාලමින් පනවා…
ආහාර හිගයක් ?
දැනට පවතින නියඟය තත්ත්වය ඉදිරියේ දී තවත් දරුණු විය හැකි බැවින් මීළඟ මහ කන්නය අසාර්ථක වුවහොත් රටට ආහාර හිඟයකට මුහුණ පෑමට සිදුවිය හැකි යැයි කෘෂිකර්ම…
පොදුජන පෙරමුණ සතුව ගෝලිය ආර්ථිකයට සරිලන ප්‍රතිපත්ති පවතිනවා
ගෝලිය ආර්ථිකයට සරිලන ප්‍රතිපත්ති පවතින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුව බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් නාමල් රාජපක්ෂ මහතා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි පැවැත්වෙනවා. තරගාවලිය ජූලි 3 වන දින සිට 13 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. මෙම…
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය අද
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය…
පාපැදි ශූර සුමනවීර දිවි සැරියට සමු දෙයි
තම දිවියම පා පැදිය වෙනුවෙන් කැප කළ, ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය පාපැදි ශූරයෙකු…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන්…
වසර දෙකකින් ආපස්සට ගිය ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ
ඇමරිකාව පවසන්නේ ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ මේ වන විට වසර දෙකකින් ආපස්සට ගොස් ඇති බවයි. ඇමරිකාව එල්ල කළ ප්‍රහාර අනුව මෙය නිගමනය කළ හැකි බව පෙන්ටගනයේ ප්‍රකාශකයකු වන ෂෝන් පානේල් මේ බව සඳහන් කළා. පසුගිය මස 22 වනදා ඇමරිකානු හමුදා ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන 3කට රාත්තල් 30 000 බර බංකර් බාස්ටර් බොම්බ 12ක් එල්ල කර තිබුණු…
වියට්නාමය සමග වෙළෙඳ ගිවිසුමකට එළඹී බව ට්‍රම්ප් කියයි
තවත් යානයක් මිනිත්තු 10කදී අඩි 26,000ක් පහළට වැටෙයි.
තවත් සේවක කප්පාදුවක්
වත්මන් පාප් වහන්සේට එරෙහි කුමන්ත්‍රණයක් පිළිබද අනාවරණයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…