BREAKING NEWS: සිය ගණනකට ජීවිත අහිමි කළ එයාර් ඉන්දියා කඩා වැටීම [VIDEO]
ඉන්දියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අනතුරට ලක්ව තිබෙනවා. ඒ ඉන්දියාවේ අහ්මදාබාද් සිට ලන්ඩන් බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයකි. ඉන්දියානු ප්රවෘත්ති සේවා පැවසුවේ අනතුරට ලක්වන විට ගුවන් යානයේ මගීන් 242ක් පමණ සිට ඇති බවයි. යානය අහ්මදාබාද්හි සර්දාර් වල්ලභ්භායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ගුවන් ගමන ආරම්භ…

අස්වැසුම අභියාචනා සහ විරෝධතා ගොනු කිරීම අදින් අවසන්
අස්වැසුම සමාජ සුබ සාධන ප්රතිලාභ සම්බන්ධයෙන් අභියාචනා සහ විරෝධතා ගොනු කිරීම සඳහා ලබා දී ඇති කාලය අදින් අවසන් වීමට නියමිතයි. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ…
තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කෙරේ
තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර අඩු වියදම් ඍජු ගුවන් ගමන් සේවාවක් ඊයේ රාත්‍රියේ සිට ආරම්භ කරනු ලැබුවා. ඒ අනුව එයාර් ඒෂියා ගුවන් සේවයේ ප්‍රථම මංගල…
ඉසිපතන විදුහල ලකුණු 22 ට 6 ක ජයක් ලබාගනී
පාසල් රග්බි ලීග් තරගාවලියේ පළමු කොටසේ ඒ කාණ්ඩයේ සිව්වන සතියේ තවත් තරග කිහිපයක් පසුගිය දින වල පැවැත්වුණා. ඒ අතරින් පසුගිය සිකුරාදා පැවති තරගයකදී කොළඹ ඩී.එස්.…
අඹන්පොල සිදු වූ බස් රථ අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
අඹන්පොල පාදෙනිය – අනුරාධපුර මාර්ගයේ, අඹන්පොල මධ්‍ය මහා විද්‍යාලය ආසන්නයේදී බස් රථයක් නවතා තිබූ කන්ටේනර් රථයක පිටුපස ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව…
මෛත්‍රී ඇතුළු පිරිසට ලබාදුන් කාලය අවසන්වීමට නියමිතයි
සිය පෞද්ගලික මුදල් වලින්, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වන්දි ලබාදෙන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතා ඇතුළු පාර්ශ්වවලට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදී ඇති කාලය අනිද්දා දිනයෙන් අවසන්වීමට…
BREAKING NEWS : කොටලීය පාලමේ ගැටුණ බසය ගඟට පෙරළෙයි – 10ක් මරුට
පෞද්ගලික බස් රථයක් මනම්පිටිය කොටලීය පාලමේ ගැටීමෙන් ගඟට පෙරලී යාමෙන් පුද්ගලයන් දස දෙනෙකු පමණ මරණයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා. පොළොන්නරුවේ සිට කාත්තන්කුඩි…
ආබාධිත පුද්ගලයින්ට රියැදුරු බලපත්‍ර ලබා ගැනීමේ නව ක්‍රමවේදයක්
ආබාධිත පුද්ගලයින් සඳහා රියැදුරු බලපත්‍ර ලබා ගැනීමේ නව ක්‍රමවේදයක් සකස් කර ඇතැයි, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා . මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ…
ඉන්දිය ධිවරයින් 15 දෙනෙකු සමග ඉන්දීය බහුදින යාත්‍රා දෙකක් නාවික හමුදා භාරයට
මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දිය ධිවරයින් 15 දෙනෙකු සමග ඉන්දීය බහුදින යාත්‍රා දෙකක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. යාපනය, ඩෙල්ෆ්ට් දූපත ආසන්නයේදී මොවුන් සිය…
බදු අභියාචනා කොමිෂන් සභාව අහෝසි කිරීමට කටයුතු
බදු අභියාචනා කොමිෂන් සභාව අහෝසි කිරීමට කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ බදු අභියාචනා විමසීම අකාර්යක්ෂම තත්වයක…
දුම්රිය මාර්ගවල ඇණ ගලවාගෙන යන පුද්ගලයින් අත්අඩංගුවට
දුම්රිය මාර්ගවල ඇණ ගලවාගෙන යන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට දුම්රිය ආරක්ෂක නිලධාරීන් 300 දෙනකුට අධික පිරිසක් යොදවා තිබෙනවා. පසුගිය දින කීපයේදී කැලණිවැලි දුම්රිය මාර්ගයේ, මුහුදුබඩ දුම්රිය…
කාන්තාවන් සහ ළමයින් ගැන සමාජ මාධ්‍ය වෙත මුදා හරින්නන්ට දැඩි දඩුවම්
කාන්තාවන් සහ ළමයින් පිළිබද ඇතැම් සිදුවීම් විඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදා හරින පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ…
ගුරු- විදුහල්පති හිගයට කඩිනමින් විසදුම්
පවතින ගුරු- විදුහල්පති හිගයට කඩිනමින් විසදුම් ලබා දීමට රජය සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඉදිරිය සතිය තුළ ඊට අවශ්‍ය පියවර…
නව පොලිස්පතිවරයෙකු පත් කිරීම ගැන අවසන් තීරණයක්
අද දිනය තුළ නව පොලිස්පතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා. ඊට අදාළ විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
යුක්රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
මාලි රාජ්‍යයේ රැදී සිටි රුසියානු වැග්නර් කුලී හේවා බලකා කණ්ඩායම් එම රාජ්‍යයෙන් ඉවත්ව යාමට තීරණය…
ගාසා තීරයට ඊශ්‍රායල සිදු කරන ප්‍රහාර ඉහළ දැමීමත් සමග ගාසා තීරයේ සියලුම ආධාර මධ්‍යස්ථාන වසා…
යුක්රෝනයේ අග නුවර වන කියෙව් නගරය වෙත රුසියාව විසින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් සිදු කර…
රුසියානු ගුවන් හමුදා කදවුරු සදහා යුක්‍රෝනය සිදු කළ ඩ්‍රෝන ප්‍රහාර සදහා රුසියාව ප්‍රතිචාර දැක්වීම සදහා…
යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවැති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවැත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසියන්හිදී…
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන නිකලස් පූරන්
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක නිකලස් පූරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. 29 හැවිරිදි නිකලස් පූරන් එක්දින තරග 61ක් ක්‍රීඩා කර ඇති අතර…
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රිය අද රාත්රියේදී
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන සම්මාන රාත්‍රිය අද…
යෙවන් ඩේවිඩ් ඉදිරියට
2025 යුරෝ ෆොර්මියුලා විවෘත තරඟාවලියේ රියදුරු ශූරතාවලියේ ලකුණු 18 කින් පෙරමුණ ගැනීමට…
යෝධසිංහ සහ නදීෂා ලක්මව රිදියෙන් සහ ලෝකඩින් බබලවයි
තායිවානයේ පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100 ඉසව්වෙන් සහ කාන්තා හෙල්ල…
එයාර් ඉන්දියා ගුවන් අනතුරෙන් කිසිවෙක් දිවිගලවාගෙන නෑ – VIDEO
ඉන්දියාවේ අහමදාබාද් ගුවන් තොටුපොළේ සිට ලන්ඩන් බලා පියාසර කිරීමට ගුවන් ගත වී විනාඩි කිහිපයකින් අනතුරට ලක්වූ එයාර් ඉන්දියා ගුවන් යානයේ ගමන් කළ මගීන් 230 දෙනා සහ කාර්ය මණ්ඩලයේ 12 ඇතුළු 242 දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් AI 171 ගුවන් යානය ලන්ඩන් බලා පියාසර කිරීමට ගුවන්…
අහ්මදාබාද් ගුවන්යානා අනතුරෙන් මියගිය ගණන 130 ඉක්මවයි
BREAKING NEWS: සිය ගණනකට ජීවිත අහිමි කළ එයාර් ඉන්දියා කඩා වැටීම [VIDEO]
දහස් සංඛ්‍යාත පිරිසක් ඉදිරියේ කාන්තාවන් තිදෙනෙකු ඇතුලු 12 දෙනෙකුට කස පහර
ජනපතිට ඉල්ලා අස්වන ලෙස පවසමින් උද්ඝෝෂණ මාලාවක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…