අදත් මිලිමීටර 100 ට වැඩි වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණතද වැසි ඇති විය හැකි බවයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න්…
ශ්‍රී ලංකාවේ ආර්ථික ගමන තීරණාත්මකයි-ජනපති
ගෝලීය පරිවර්තනයන් සිදු වන අවස්ථාවේ ශ්‍රී ලංකාව පසු වන්නේ සිය ආර්ථික ගමනේ තීරණාත්මක මොහොතක බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අඛණ්ඩ අභියෝගවලට මුහුණ දුන්…
නානුඔයට ගිය සංචාරකයන් සප්‍රයිස් වුණු පිළිගැනීම
ලෝක සංචාරක දිනය නිමිත්තෙන් නානුඔය දුම්රිය ස්ථානයේදී සංචාරක දිනය සැමරීමේ උත්සවයක් එම දුම්රිය පරිශ්‍රයේදී අද(27) දින සිදු කෙරුණා. නානුඑය දුම්රිය ස්ථානයේ සංචාරක රියදුරන්ගේ සංගමය සහ…
“ඩක්කුව” විද්‍යාත්මකව හදන්න නාමල් බාරගනී
මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයේ අනතුරට පත් ඩක්කුව විද්‍යාත්මකව පිළිසකර කරදෙන බවට නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පොරොන්දුවක් දී තිබෙනවා. එසේම නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ…
නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්
ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 09ක් සඳහා තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. එම සංවිධානය දැනුම්දී ඇත්තේ අඛණ්ඩව පවතින වර්ෂාව හේතුවෙන් මෙම දිස්ත්‍රික්කවල…
මැතිවරණ උපාය මාර්ග සැලැස්ම සකසා අවසන්
2026-2029 මැතිවරණ උපාය මාර්ග සැලැස්ම සකස් කර අවසන් බවත් එය නොවැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කරන බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා. ඒම…
වත්මන් රජය ජනාධිපතිවරණයේ ජනවරමත් පාර්ලිමේන්තුවේ ජනවරමත් විනාශ කර අවසන්
මේ මොහොත වන විට ජනාධිපතිවරණයේ ජන වරම පාර්ලිමේන්තුවේ ජන වරම ආණ්ඩුව විනාශ කර ගෙන ඇති බවත් විදුලි බිල රු. 3000 සිට රු. 2000 දක්වා 33%කින්…
මන්නාරමේ උණුසුම් තත්වයක්
මන්නාරම නගරයේ ඉදිකිරීමට යෝජිත සුළං බලාගාර වෙත අවශ්‍ය ටර්බයින හා අනෙකුත් උපකරණ ඊයේ රාත්‍රියේ රැගෙන ඒමත් සමග ප්‍රදේශයේ ජනතාව ඊට එරෙහිව දැඩි විරෝධයක් ආරම්භ කර…
මෙම වසරේ රජයේ ආදායම ඉහළට
මේ වසරේ අගෝස්තු මාසය දක්වා කාලය තුළ රජයේ ආදායම සහ ප්‍රදාන පෙර වසරේ එම කාලයට සාපේක්ෂව රුපියල් බිලියන 3301.5ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය පසුගිය…
අපවත්වූ නාඋයනේ හිමිවරුන්ගේ අවසන් කටයුතු අද
කුරුණෑගල – මැල්සිරිපුර නාඋයන ආරණ්‍ය සේනාසනයේ දී ඩක්කුවක් කඩා වැටීමෙන් අපවත් වූ මෙරට භික්ෂුන් වහන්සේලා සිව්නමගේ අවසන් කටයුතු අද සිදුකෙරෙනවා. රජයේ ඉල්ලීම පරිදි අපවත් වූ…
කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන් කිරීම එළඹෙන සතියේදී
කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට එළඹෙන සතියේදී අත්සන් කිරීම ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කලා.…
අධිකරණ නිලධාරීන්ට දැනුම්දීමක්
අධිකරණ නිලධාරීන් වැටුප් රහිත නිවාඩු ලබාගැනීමේ ප්‍රවණතාව වැඩිවී තිබීම නිසා ගැටලු රැසක් මතුව ඇති බව අධිකරණ අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අනුව අධිකරණවල…
මහ මගට බිලි වූ ජීවිත
දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී සිදු වූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් හය දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් සිව්දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය…
ජනපති අද ජපානයට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද සිට 30 වැනිදා දක්වා ජපානයේ නිල සංචාරයක නිරතවීමට නියමිතයි. ජපන් රජයේ ආරාධනයකට අනුව සිදුකෙරෙන මෙම සංචාරය අතරතුරදී, ජනාධිපතිවරයා, ජපන්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
තුන්කොන් විස්සයි20 තරගාවලියේ අවසන් මහා තරගය අද පස්වරුවේ
පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ, සත්කාරක පාකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සමගයි. එම තරගය ශ්‍රී ලංකා…
ශ්‍රී ලංකාව 128කට දැවී යයි
ශ්‍රී ලංකාව, පකිස්තානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සහභාගි වන විස්සයි විස්ස තුන්කොන් තරගාවලියේ…
පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තුන් වන තරගය අද
පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පවතින තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තුන්…
ශ්‍රී ලංකා A කණ්ඩායම විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරග බලාපොරොත්තු අත්හරියි
‘ආසියානු කුසලාන නැගීඑන තරු විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ බලාපොරොත්තු අතැහැර…
ටයිකොන්ඩෝ සටන් දර්ශන ශ්‍රී ලංකාවට
තම රට වෙනුවෙන් ක්‍රීඩා කිරිමට ලැබීම විශාල භාග්‍යක් බව නිෂාන් මධුෂ්ක කියයි
නවසීලන්තය විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානයේ අවසන් සටනට
T20 කාන්තා ලෝක කුසාලනයේ දෙව අවසන් පුර්ව තරගය අද
ඊශ්‍රායලයෙන් ගාසා තීරයට ප්‍රහාරයක්
ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් තිබෙනවා උතුරු සහ මධ්‍යම ගාසා ප්‍රදේශවලට මෙම ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම ප්‍රහාර නිවාස පිහිටි ස්ථාන ඇතුළු ස්ථාන 5කට එල්ල වී ඇති අතර ඉන් ජ්‍යෙෂ්ඨ හමාස් නායකයෙකු ද මියගොස් ඇති බවයි වාර්තා වන්නේ කෙසේවෙතත් ඊශ්‍රායලය පවසන්නේ ත්රස්තවාදීන් ඉලක්ක…
වෙනිසියුලානු ගුවන් කාළාපයට අමෙරිකාවෙන් අනතුරු ඇගවීමක්
වියට්නාමයේ ආපදා හේතුවෙන් මිය ගිය ගණන තව දුරටත් ඉහළට
ට්‍රම්ප් සහ චාල්ස් රජු අතර හමුවක්
ට්‍රම්ප් බ්‍රිතාන්‍යයේ රාජ්‍ය සංචාරයක
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…













































