වප් පුර පසළොස්වක පොහොය අදයි
සමස්ත ලාංකික බෞද්ධයන්ට සහ ලෝකවාසී බෞද්ධයන් ශාසනික වශයෙන් අතිශයින්ම වැදගත් වන වප් පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා. වප් මාසය සම්මා සම්බුද්ධ ශාසන ඉතිහාසයේ චීවර මාසය ලෙසින්ද හැඳින්වෙනවා. වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කළ බුදු රජාණන් වහන්සේ දෙව් ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට වැඩම…

සෞඛ්‍ය සේවා නිලධාරීන් 157 දෙනෙකු සඳහා පත් වීම් ලිපි
දකුණු පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ සහ දකුණු පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර උසස්වීම් ලැබූ නිලධාරීන් පත්වීම් ලිපි ප්‍රදානය සිදු කර තිබෙනවා. ඒ ගාල්ල ලබුදූව අමාත්‍යාංශ සංකීර්ණ…
බොරැල්ල සහස් පුර ප්‍රදේශයේ වෙඩි තැබීමක්
බොරැල්ල සහස් පුර ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පස්වරුවේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වුනේ. මෙම වෙඩි තැබීම හේතුවෙන් පුද්ගලයින් 05 දෙනෙකු තුවාල…
සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා පොලීසිය අතර ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුමක්
සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා පොලීසිය අතර ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. ඒ මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන්…
සාර්ථක ගමනකට අවශ්‍ය අඛණ්ඩ සහයෝගය-ඕස්ටේ්‍රලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැහැදිලි නායකත්වය යටතේ සාර්ථක ගමනකට අවශ්‍ය අඛණ්ඩ සහයෝගය ලබා දෙන බව ඕස්ටේ්‍රලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය පවසනවා. ජනාධිපති කාර්යාලයේ…
ඉන්දියානුවන් පිරිසක් දිවයිනෙන් පිටුවහල් කිරීමට නියෝග
අකුරේගොඩදී අත්අඩංගුවට ගැනුණු ඉන්දීය ජාතිකයන් 11 දෙනා දිවයිනෙන් පිටුවහල් කරන ලෙසට අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අදාළ සැකකරුවන් පිරිස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද(07) ඉදිරිපත්…
වන අලි ප්‍රහරයකින් ගොවියෙකු මරුට
මැදවච්චිය, කුඩාහල්මිල්ලෑව ප්‍රදේශයේ සිදුවූ වල් අලියෙකු පහර දීමකින් ගොවි මහතෙකු මියගොස් ඇති බව පූනෑව පොලිසිය පවසනවා. මෙලෙස මියගොස් ඇත්තේ අංක 137/1,BOP 400, පුලස්තිගම පොලොන්නරුව ලිපිනයේ…
අයාලේ යන නුවරඑළියේ පෝනියන් ගැන නගර සභාවෙන් දැඩි තීරණයක්
නුවරඑලිය නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට සහ නගරයට පැමිණෙන වාහනවලට අවහිරවන සේ අයාලේ සැරි සරණ පෝනියන් අල්ලා ගාල් කිරිමට පියවර ගත් බව නුවරඑලිය මහ නගර…
දෙවන වාරයේ පාසල් නිවාඩුව ඇරඹෙයි
රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල්වාරය අදින් අවසන් වනවා. ඒ අනුව එම පාසල් සඳහා තෙවන පාසල් වාරය අගෝස්තු මස 18 වන සඳුදා…
උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵළ නිකුත් කරයි
2024 උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණය කළ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව, එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග…
පස් කන්දට යට වූ පස් දෙනාගෙන් අයෙක් දික්ඔය රෝහලට
නිවසක් මතට කඩා වැටී තිබූ පස් කන්දක් ඉවත් කරමින් සිටියදී තවත් පස් කන්දක් කඩා වැටීමෙන් ඊයේ(06) දිනයේ අනතුරට ලක්ව රෝහල් ගත කළ පුද්ගලයන්ගෙන් එක්අයෙක් දික්ඔය…
තලවර්ගේ වැඩ නැවැත්තුවට වතු කම්කරුවන් විරෝධතාවක
හැටන් කොටගල මේෆීල්ඩ් වතු යායේ වතු කම්කරුවන් වතු පාලන අධිකාරිවරයාට එරෙහිව ඊයේ(06) වතු කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතව තිබෙනවා. එම වතුයායේ ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන…
ජනපතිගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ කතාවක් – VIDEO –
පාර්ලිමේන්තුව අදත් පෙරවරු 9.30ට ආරම්භ වුනා. ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 9.30 සිට පෙරවරු 10.00 දක්වා කාලය පාර්ලිමේන්තු කටයුතු සඳහාත් පෙරවරු 10.00…
ආණ්ඩුව අදින්නේ අනුන්ගේ කොට කෑලි – උවිඳු කියයි – VIDEO –
වතමන් ආණ්ඩුව වෙනත් කණ්ඩායම් වල අවශ්‍යතා ඉටු කරමින් සිටින බව දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ අද කොළඹ පැවති…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
වසර 50කට පසු සඳ වටා දින දහයක ගමනක නිරත වීමට නාසා ආයතනය සූදානමින් පසුවනවා. එළඹෙන…
කාන්තා ලෝක කුසාලාන ක්‍රිකට් තරගාවලියේ 7 වන තරගය අද
2025 කාන්තා එක්දින ලෝක කුසාලාන ක්‍රිකට් තරගාවලියේ 7 වන තරගය අද පැවැත්වෙනවා. ඒ දකුණු අප්‍රිකානු සහ නවසිලනත් කාන්තා කණ්ඩායම් අතරයි. ඉනදි් යාවේ ඉනf් දාර්්…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කර තිබෙනවා. නව පිතිකරණ…
සිංහ – කැන්ගරු කාන්තා ලෝක කුසලාන තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය…
එංගලන්තයට දැවැන්ත ජයක් !
2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හතරවන තරගයෙන් කඩුළු 10 ක…
අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකිමේ රග්බි තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරග හෙට
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
ඉතාලි නගරයක ක්‍රිකට් ක්‍රීඩාව තහනම් කෙරේ
ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් ටෙස්ට් තරගය අද
එවරස්ට් කන්දේ හිම කුණාටුවක්
එවරස්ට් කන්දේ හිම කුණාටුවකට හසුවූ කඳු නගින්නන් 1,000 කට ආසන්න සංඛ්‍යාවක් සිරවී තිබෙනවා. ඉන් කඳු නගින්නන් 350 ක් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. හිම කුණාටුවට හසුවී පුද්ගලයන් 1,000 කට ආසන්න සංඛ්‍යාවක් සිරවී සිට ඇති අතර, තවත් 200 කට වැඩි පිරිසක් සමඟ සබඳතා තහවුරු කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.…
ප්‍රංශ අගමැති ඉල්ලා අස්වෙයි
සිඩ්නි නගරයේ සිදු වූ වෙඩි තැබීමකින් 20 දෙනෙකු රෝහලට
ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ සාමාජිකයින් 108 දෙනෙකුට සිර දඬුවම්
සෞදියේ සැණකෙළි භූමියක බිහිසුණු අනතුරක්
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…