කඳාන ගිනියම් කළ වෙඩි තැබීම
කඳාන ප්‍රදේශයේදී අද උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෝටර් රථයක සිටි පුද්ගලයන් දෙදෙනෙකුට කඳාන නගරයේදී වෙඩි තබා ඇති බවයි පොලිසිය පවසන්නේ. අදාළ වෙඩි තැබීම කඳාන වෙළෙඳ පොල ආසන්නයේදී සිදුව තිබෙනවා. වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයන් දෙදෙනෙක් රෝහල් ගත කර ඇති…

එසැණ පුවත්
කොළඹ මහ නගර සභාවෙන් රථ වාහන හිමියන්ට දැනුම් දීමක්
නිල ඇඳුම හෝ නිල හැඳුනුම්පතක් නොමැතිව කොළඹ නගරය තුළ රථවාහන ගාල් කිරීමට අදාළව මුදල් එකතු කිරීමට පැමිණෙන පුද්ගලයින්ට මුදල් ලබා නොදෙන ලෙස කොළඹ මහ නගර…
හෙද නිලධාරීන් වැඩවර්ජනයකට සූදානම්
දිවයින පුරා හෙද නිලධාරීන් වැඩවර්ජනවලට යොමුවීමේ අවදානමක් පවතින බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසනවා. එහි සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සඳහන් ක්‍රන්නේ කලා විෂය ධාරාවෙන්…
වැලිවේරියේ වෙඩි තැබීමක්
වැලිවේරිය ප්‍රදේශයේ දී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පළා ගොස් තිබෙනවා. පොලිසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින්…
ශ්‍රී ලංකාවේ නැව් කර්මාන්තය දියුණු කිරීමට ප්‍රංශ රජයේ සහාය.
ශ්‍රී ලංකාවේ නැව් කර්මාන්තය දියුණු කිරීම වෙනුවෙන් ප්‍රංශ රජයේ සහාය ලබාදීමට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පොරොන්දු වී තිබෙනවා. ප්‍රංශ ජනාධිපතිවරයාගේ…
ඖෂධ හදිසි මිල දී ගැනීම් සම්පූර්ණයෙන් නවතා දැමීමට පියවර.
ඖෂධ හදිසි මිල දී ගැනීම් ඉදිරි මාස කිහිපය ඇතුළත සම්පූර්ණයෙන් නවතා දැමීමට පියවර ගන්නා බව සෞක්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවක…
ජල ගාස්තුවට එරෙහිව ජාතික ජන බලවේගය ජනතාව පෙළ ගස්වයි.
ජල ගාස්තු අධික ලෙස ඉහළ දැමීමට එරෙහිව කඩිනමින් ජනතාව පෙළගැස්වීම ආරම්භ කරන බව ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ…
ඉන්දියානු රුපියල් මිලියන 450 ක මුල්‍ය ප්‍රදානයක් මෙරටට ලැබේ
ඉන්දියානු රුපියල් මිලියන 450 ක මුල්‍ය ප්‍රදානයක් මෙරටට ලැබී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ ඩිජිටල් ජාතික හැදුනුම්පත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා ඉන්දියාවෙන් මෙම…
ආහාර අර්බුදයකට මුහුණු දීමට රජයෙන් විශේෂ වැඩපිළිවෙලක්
රටතුළ ආහාර අර්බුදයක් ඇතිවුවහොත් ඊට මුහුණ දීමට රජය සුදානම් බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ආහාර අර්බුදයක් මතුවුවහොත් ඊට…
වායුසමනය කළ සුඛෝපභෝගී දුම්රිය අද රාත්‍රියේ ගමන් අරඹයි
ගල්කිස්ස හා කන්කසන්තුරය අතර වායුසමනය කළ සුඛෝපභෝගී දුම්රිය පළමු වරට අද රාත්‍රියේ ගමන් ආරම්භ කිරීමට නියමිතයි. දුම්රිය පාලක මැදිරි කාර්යාලය සඳහන් කලේ අද රාත්‍රී 10…
භාණ්ඩ 300 ක ආනයන සීමා ලිහිල් කිරීමට සූදානමක්
තවත් භාණ්ඩ 300 ක ආනයන සීමා ලිහිල් කිරීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා . එම කටයුතු සැප්තැම්බර් පළමු සතිය වන විට සිදුවෙනු…
විකිරණවේදීන් රට හැර යාම අදාළ ක්ෂේත්රයට දැඩි හානියක්
විකීරණ විද්‍යා තාක්ෂණවේදීන් මේ වන විට 1100 කට අධික පිරිසක් සේවයේ සිටිය යුතු වුවද මේ වන විට සේවය සපයනු ලබන්නේ 600 ක පමණ සීමිත සේවකයින්…
සමෘද්ධිලාභින්ට ද අස්වැසුම සුභසාධන ප්‍රතිලාභීන්ට ලැබෙන මුදලම ලැබිය යුතුයි
සමෘද්ධිලාභින්ට හට ද අස්වැසුම සුභසාධන ප්‍රතිලාභීන්ට ලැබෙන මුදලම ලබා දිය යුතු බව සමෘද්ධි නිලධාරින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුමකලුගේ මහතා පවසනවා. මේ පිළිබදව රජය විසින්…
කඳාන – පියෝ මාවතේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට වෙඩි
කඳාන – පියෝ මාවතේ පිහිටි ව්‍යාපාරිකයෙකුගේ නිවසකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා පලාගොස් තිබෙනවා. අද උදෑසන හයට පමණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය අද
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා. මේ අනුව දෙරට අතර පළමු එක්දින තරගය අද පස්වරු…
පාපැදි ශූර සුමනවීර දිවි සැරියට සමු දෙයි
තම දිවියම පා පැදිය වෙනුවෙන් කැප කළ, ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය පාපැදි ශූරයෙකු…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන්…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර…
රුසියාවේ සහායට උතුරු කොරියානු හමුදා භටයින් 30,000 ක්
යුක්‍රේනයට එරෙහිව රුසියාව ක්‍රියාත්මක කර තිබෙන යුද්ධයේදී රුසියානු හමුදාවන්ට සහාය ලබා දීම සඳහා යොදවා ඇති හමුදා සෙබළුන් සංඛ්‍යාව තුන් ගුණයකින් වැඩි කිරීමට උතුරු කොරියාව සූදානම් වන බව විදෙස් වාර්තාවල දැක්වෙනවා. මේ අනුව උතුරු කොරියානු හමුදා භටයින් 30,000 ක් රුසියානු හමුදාවේ සහායට යෙදවීමයි තීරණය වී ඇත්තේ. යුක්‍රේන යුද්ධයට සහාය දැක්වීම සඳහා පසුගිය නොවැම්බර් මාසයේදී උතුරු…
ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉන්දුනිසියානු රෝහලක අධ්‍යක්ෂවරයෙකු ජිවිතක්ෂයට
ඉන්දු – අමෙරිකානු වෙළෙඳ ගිවිසුමේ කටයුතු අවසන් අදියරේ
පකිස්ථානයේ ළමුන් මිලියන 04 ක් ජීවිත අවදානමක
ෆුකුෂිමා බලාගාරයේ අපජලය ටොන් මිලියනයක් මුහුදට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…