කොටහැර පොඩ්ඩාට පත්තු වූ වෙඩිල්ල මන්නා රමේෂ්ගේ ඕඩරයක්
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක යමින් සිටියදී පාතාල කල්ලි අපරාධකරුවෙකු වන කොටහැර පොඩ්ඩා නමැත්තා ඇතුළු තිදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය මන්නා රමේෂ් නමැති පාතාල නායකයා මෙහෙයවන කල්ලිය විසින් සිදු කළ බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව වාර්තා වනවා. කොටහැර පොඩ්ඩා සමග ත්‍රිරෝද රථයේ…

ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව සමග කිසිදු ගිවිසුමක් නැහැ
ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව සමග කිසිදු ගිවිසුමක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. වෘත්තිය සමිති නියෝජිතයින් පිරිසක් සමග කොළඹ පැවති සාකච්ඡාවට එක්වෙමින් ඔහු සදහන්…
ජලාශ වල ජල මට්ටම පහළට
වියළි කාලගුණය සමග මහවැලි අධිකාරියට අයත් ජලාශ 21 ක ජල මට්ටම තවදුරටත් පහත බැස තිබෙනවා. ඇතැම් ජලාශවල ජල මට්ටම් සියයට 50 දක්වා පහත වැටී ඇති…
ගුවන් යානයක් පහත් කිරීමෙන් නිවාසවලට හානි වීම ගැන සොයා බැලීමට විද්වත් කමිටුවක්
ගුවන් යානයක් පහත් කිරීමෙන් මීගමුව, කටානේ නිවාසවලට හානි සිදුව ඇති බවට පැවසෙන සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීමට විද්වත් කමිටුවක් පත් කර තිබෙනවා. මීට පෙර සිද්ධිය විමර්ශනය…
සාමාන්‍ය පෙළ පළමු අදියරේ ඇගයීම් හෙට සිට
2022 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් කටයුතු හෙට සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක ලසික සමරකෝන් මහතා පැවසුවේ එලඹෙන…
වී අලෙවි මණ්ඩලයේ වී තොග ඇත්තේ මසකටත් වඩා අඩු කාලයක්
වී අලෙවි මණ්ඩලය සතුව වී තොග ඇත්තේ මාසයකටත් වඩා අඩු කාලයකට පමණක් බව වී අලෙවි මණ්ඩලය පවසනවා. එහි සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පැවසුවේ වී කිලෝ…
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් දිවයිනට
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලබන සතියේ මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. අමෙරිකාවේ සයිබර් අවකාශ සහ ඩිජිටල් ප්‍රතිපත්ති තානාපතිවරයා වන නතානියල් සී ෆික් එළඹෙන…
තබ්බෝව රක්ෂිතයේ ගින්නක්
සාලියවැව, තබ්බෝව රක්ෂිතයේ හදීසියේ හට ගත් ගින්නකින් අක්කර 50ක භූමි ප්‍රමාණයක් විනාශයට පත්ව තිබෙනවා. සාලියවැව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත පොලීසිය, යුධ හමුදාව සහ කරුවලගස්වැව…
ආබාධ සහිත පුද්ගලයන්ගේ සුබසාධනයට වෙන්කර තිබු මුදල් වැඩිකිරීමට කටයුතු
ආබාධ සහිත පුද්ගලයන්ගේ සුබසාධනය වෙනුවෙන් වෙන්කර තිබු මුදල් වැඩිකිරීම කටයුතු කර තිබෙනවා. එම දීමනා මෙම වර්ෂයේ සිට වැඩිකිරීමට තීරණය කළ බවයි සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය…
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපති අද වැඩ භාර ගනී
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත්වු වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා අද වැඩ භාර ගැනීමට නියමිතව තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඔහුට…
දෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්
රජයේ සහ රජයේ අනුමත පාසල්වල දෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්වනවා. අධ්‍යපාන අමාත්‍යංශය සදහන් කළේ ඒ අනුව අගෝස්තු 28 වනදා දක්වා පාසල් නිවාඩු ලබා…
වත්මන් ජනපති සමග කිසිදු ගිවිසුමකට එළඹීමේ සුදානමක් නැහැ
වත්මන් ජනාධිපතිවරයා සමග කිසිදු ගිවිසුමකට එළඹීමේ සුදානමක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා පැවසුවේ වත්මන් රජය රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරමින් සිටින…
ලෝක බැංකු නියෝජිතයින් අද දිවයිනට
අස්වැසුම වැඩසටහන පිළිබද ලෝක බැංකු නියෝජිතයින් දැනුවත් කිරීමට පියවර ගන්නා බව සමගි ජන බලවේගය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් පෙරේරා මහතා පැවසුවේ ලෝක බැංකු නියෝජිතයින්…
ආහාර ද්‍රව්‍ය 09ක මිල අද සිට පහළට
ආහාර ද්‍රව්‍ය 09ක මිල අද සිට අඩු කිරීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව කිරිපිටි, සෝයා , හාල්මැස්සන් , බාස්මති සහල් මිල අද…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
බංගලි එක්ක හැප්පෙන සිංහ පැටව් සෙට් එක මෙන්න
බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින්…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
මැතිවරණ කොමිසමේ සේවාවන් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බව වාර්තා වනවා. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද(07) දින සිට මෙලෙස තාවකාලිකව සේවාවන් අත්හිටුවා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසනවා. ඒ අනුව ඡන්ද හිමි නාම ලේඛණ තොරතුරු පරීක්ෂාව, මාර්ගගත ලියාපදිංචිය, ඡන්ද හිමි ප්‍රකාශ ලබාගැනීම හා වෙනත් දිස්ත්‍රික්කයකට අදාළව උපුටන ලබාගැනීම ඇතුළු සියලු ඊ සේවා නැවත…
හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ටෙක්සාස් ගං වතුරෙන් 81 ක් මරුට
නවසීලන්තයට නව අගමැතිවරයෙක්
තාක්ෂණික උපාංග අලෙවි සමාගම් සමග සිදුකරන ගනුදෙනු අත්හිටුවයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…