හදිසියේම වෙනස් වූ පොලිසියේ ලොකු පුටු
ඉහළ පෙලේ පොලිස් නිලධාරීන් 32කට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියා සිටියේ මෙම මාරුකිරීම් සහ පත්වීම් ජාතික පොලිස් කොමිසම් සභාවේ අනුමැතිය මත සිදු කර ඇති බවයි. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන් අට දෙනෙක් හා නියෝජ්‍ය පොලිස්පතිවරියක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 16 දෙනෙක්…

එසැණ පුවත්
ජල ගාස්තු ඉහළට
ජල ගාස්තු ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සියයට 30 සිට කාණ්ඩ කිහිපයක්…
හරීන්ට සහ මනූෂට නැවතත් කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය
එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනය සැප්තැම්බර් 10 වැනිදා පැවැත්වීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළ බව එම පක්ෂයේ මහලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා පවසනවා. එමෙන්ම හරීන් ප්‍රනාන්දු සහ…
ජාතික මැතිවරණයකට සුදානම් විය යුතු කාලය එළඹ ඇත
ජාතික මැතිවරණයකට සුදානම් විය යුතු කාලය එළඹ ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. පොලොන්නරුව ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන බල මණ්ඩල…
අපනයන ආදායම සැළකිය යුතු ලෙස පහතට
මේ වසරේ පළමු අර්ධයේදී මෙරට අපනයන ආදායම සැළකිය යුතු ලෙස පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. 2023 ජනවාරි සිට ජුනි දක්වා කාලය…
ජලාශවල ජලමට්ටම් සීග්‍රයෙන් පහළට
වියළි කාලගුණයත් සමග ජලාශවල ජලමට්ටම් සීග්‍රයෙන් පහළ යන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ සුදර්ශනී විදානපතිරණ මහත්මිය සදහන් කළේ ජලාශවල ධාරිතාව සියයට…
ඖෂධ සංකුලතා පිළිබද වාර්තාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණයක්
අක්ෂි සැත්කම් සිදු කිරීමෙන් පසු ලබා දුන් ඖෂධයකින් සංකූලතා ඇතිවීමේ සිද්ධිය පිළිබද වාර්තාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්.එම්.එස්.කේ.රත්නායක…
උපාධිධාරීන් 5,450කට ගුරු පත්වීම්
නව උපාධිධාරින් 5450 ක් ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසුවේ විද්‍යා, තාක්ෂණ, ඉංග්‍රීසි හා…
රටේ බංකොලොත්භාවය සෙවීමට විශ්ව විද්‍යාලවල ආර්ථික විද්‍යා ප්‍රධානින් කැඳවයි
රට බංකොලොත්භාවයට පත්වීමේ හේතු සෙවීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට සියලු විශ්ව විද්‍යාලවල ආර්ථික විද්‍යා අධ්‍යන අංශවල ප්‍රධානින් අද කැඳවා තිබෙනවා. කාරක සභාවේ…
තලවාකැලේ කඳු මුදුනෙන් කාන්තා මළසිරුරක් හමු වෙයි
තලවාකැලේ ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුනේ තිබී ඊයේ හමු වූ කාන්තා මළසිරුර සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පුඵල් විමර්ශන ක්‍රියාත්මකයි. එම කඳුමුදුනේ කඳවුරු බැදීමට ගිය පිරිසක් විසින්…
සෞඛ්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
සෞඛ්‍ය වෘත්තිය සමිති හෙට දිනයේ සිදු කිරීමට නියමිතව තිබූ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා සහ සෞඛ්‍ය…
රජයේ මිනින්දෝරු සංගමය අද දිනයේ උද්ඝෝෂණයක්
රජයේ මිනින්දෝරු සංගමය අද දිනයේ උද්ඝෝෂණයක නිරත වනවා. රජයේ මිනින්දෝරු සංගමයේ ලේකම් බැසිල් ද සිල්වා මහතා පැවසුවේ මැනුම් වැඩපිළිවෙල පෞද්ගලික අංශයට පැවරීම ඇතු`ඵ ඉල්ලීම් කිහිපයක්…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබෙනවා. අද රැස්වීමේදී ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ පුරප්පාඩු ධුර දෙකක් සඳහා පත් කෙරෙන…
මෙරට නිෂ්පාදිත ගිනි අවි 02ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
කිලිනොච්චිය ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවි 02ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කිලිනොච්චිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නසටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි. ඊයේ දින තරගය නතර කරන විට බංග්ලාදේශ පිල පළමු ඉනිම සඳහා කඩුළු…
පළමු දිනයේ පාලනය ශ්‍රී ලංකාව අතට ගනී
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ කොළඹ එස්.එස්.සි…
දෙවන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් තරගය අද පැවැත්වෙනවා. ඒ කොළඹ…
රුසිරුගෙන් තවත් රන් පදක්කමක්
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී නිමාලි ලියනාරච්චි කාන්තා මීටර 800 ය…
අමෙරිකානු ප්‍රහාර වලින් පසු පළමු වරටඉරාන උත්තරීතර නායකයා ජාතිය අමතයි
ඉරානයේ උත්තරීතර ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි අද ජාතිය අමතා ප්‍රකාශයක් සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහිදී ඔහු සදහන් කර ඇත්තේ ඉරානය එක්සත් ජනපදය වෙත යුද්ධය සම්බන්ධයෙන් දරුනු පහරක් සිදු කළ බවයි. ජාතිය ඇමතීමට පෙර සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ඔහු සදහන් කර ඇත්තේ ඊශ්‍රායලයට එරෙහි යුද්ධය මේ වන විට ඉරානය…
පැය 24 ක් තුල ගාසා තීරයේ පුද්ගලයින් 90 දෙනෙකු ජීවිතක්ෂයට
ජීවිතක්ෂයට පත්වුණු අමෙරිකානු නළු ජෝ මැරිනෙලි
බ්‍රසීල හිටපු ජනපතිගේ ආධාරකරුවන් ජනපති මැදුරට කඩාවදියි
කොරෝනා මැද චීනය දේශ සීමා අරී – ලොව පුරා දහස් ගණනක් චීනයට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…