නව පොලිස්පති වැඩ අරඹයි ! – VIDEO –
මෙරට 37 වන පොලිස්පති ධූරයට පත් වූ නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අද සිය නිල රාජකාරී ආරම්භ කළා. ඒ පොලිස් මූලස්‌ථානයේදීයි. විශේෂ පොලිස් රථවාහන පෙළපාලියකින් පොලිස් මූලස්ථානයට පැමිණි පොලිස්පතිවරයා පිළිගනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් විසින්. පසුව ඔහුට පොලිස් උත්තමාචාර ද පිරිනමනු ලැබුවා. 1969 වසරේ පෙබරවාරි නමවන…

IMF දෙවන ණය වාරිකය ගැන ප්‍රකාශයක්
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගිවිසුමෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම වේගවත් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය…
චීන නිල සංචාරය නිම කර ජනපති යළි දිවයිනට
චීන නිල සංචාරය නිමකර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි දිවයිනට පැමිණ තිබෙනවා. අප ගුවන්තොටුපළ වාර්තාකරු පැවසුවේ ජනාධිපතිවරයා ඇතුළු දුත පිරිස ඊයේ රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන්…
රාජ්‍ය අමාත්‍ය විජයකලා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට
ඇප මත මුදාහැර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය නීතිපති උපදෙස් මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. ඒ, මෙම පැමිණිල්ල අද…
ඉන්දීය යුද නෞකාවක් කොළඹ වරායට
ඉන්දීය නාවික හමුදාවට අයත් යුද නෞකාවක් නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ තිබෙනවා. මෙම යුද නෞකාව, දිගින් මීටර් එකසිය විසි හතරකින් යුක්ත වන බවටයි වාර්තා…
ඊශ්‍රායලයේ සිටින සියලු ශ්‍රී ලාංකිකයින් ආරක්ෂිතයි
ඊශ්‍රායලයේ සිටින සියලු ශ්‍රී ලාංකිකයින් ආරක්ෂිත බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක ගාමිණි සෙනරත් යාපා මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට…
අද පාර්ලිමේන්තුවෙන් ඇසුනු කථා
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පළමු වාර්තාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. සභා වාරයේදී සිය නිවේදනය යටතේ කතානායකවරයා කියා සිටියේ මෙම…
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ධූරයට පත් කිරීම ගැන ඇසුනු කථා
ාණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් පොලිස්පති ධූරය සදහා හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා නැවතත් එම ධූරයට පත් කිරීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා. කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
මී උණ ව්‍යාප්තිය වැඩිවීමක්
මහ කන්නය ආරම්භ වීමත් සමග මී උණ ව්‍යාප්තිය වැඩිවීම හේතුවෙන් ඒ පිළිබදව සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ ගොවිජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මී උණ රෝගීන් 7000 කට…
හිටපු සභාපති ජනක රත්නායක මහතාට මරණ තර්ජන
මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට මරණ තර්ජන සිදු කර මුදල් ලබාගැනීමේ සිද්ධියේ විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාශයට භාර දී තිබෙනවා. තමන්ට මරණ…
අදත් බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
අන්තර් නිවර්තන අභිසාරි කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින අතර එහි බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා…
මාරියා ගාර්සා පස් දින නිල සංචාරයට දිවයිනට පැමිණියා
ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිනි මාරියා ගාර්සා පස් දින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණ තිබෙනවා. ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිවරයෙක් ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය බවටයි…
30,000ක මුදල් 29ක් බර රන් හා ජංගම දුරකථනයක් කොල්ලකයි
මාදම්පේ, තඹගල්ල, කාකපල්ලිය ප්‍රදේශයේදී නවසකට මුව ආවරණ පැළද ඇතුළු වූ පුද්ගලයන් සිව් දෙනෙකු පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් පෙන්වා දේපල කොල්ල කා තිබෙනවා. මෙහිදී මෙම පිරිස නිවැසියන්…
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් අධිකරණයට දැනුම් දීමක්
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ සිටියදී ජනාධිපති මන්දිරයේ ඔහුගේ නිල කාමරයේ තිබී පසුගිය සමයේ සොයාගත් මුදල සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට දැනුම්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ආමන්ඩ් ලෝක වාර්තාව අලුත් කරයි
ලෝක මලල ක්‍රීඩා රිටි පැනීමේ ඉසව්වේ කිරුළු දැරූ ස්වීඩනයේ ආමන්ඩ් ඩුප්ලාන්ටිස් ලෝක වාර්තාව 13 වැනි වරටත් අලුත් කර තිබෙනවා. ආමන්ඩ් මෙවර ලෝක වාර්තාව පිහිටු…
පකිස්තානය පරදා කොදෙව්වන්ට පෙරළිකාර ජයක් !
සංචාරක පාකිස්ථාන කණ්ඩායම සමග පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ජය ගැනීමට…
ඩෙවාල්ඩ් බ්‍රෙවිස් ගෙන් වාර්තාවක්
සත්කාරක ඔස්ටේ්‍රලියා කණ්ඩායම සමග පැවැති දෙවැනි විස්සයි විස්ස තරගයේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන්…
ICC නවතම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා 04 වන ස්ථානය දක්වා ඉදිරියට
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරන ලද නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල…
ඇමෙරිකා සහ රුසියානු ජනපතිවරුන් අතර හෙට සාකච්ඡාවක් !
ඇමෙරිකා සහ රුසියානු ජනපතිවරුන් අතර සාකච්ඡා හෙට දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම සාකච්ඡාවට පෙර යුක්‍රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර් හමුවීට නියමිතයි. ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ව්ලැඩිමිර් පුටින් අතර හෙට පැවැත්වෙන සාකච්ඡාවට පෙර රුසියාව සහ යුක්‍රේනය අතර සටන් විරාමයකට අවස්ථාවක් පවතින බවයි බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ අදහස වී ඇත්තේ. ඇමෙරිකා ජනාධිපතිවරයා ඊයේ යුරෝපා නායකයන් සමග…
ආමන්ඩ් ලෝක වාර්තාව අලුත් කරයි
බෝනික්කන් මඟින් හුස්ම හිරවීමේ අවදානමක්
ෆැසිපික් සාගර කලාපයේ ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙලක්
චීලි ගුවන් තොටුපොළේ සිදු කිරීමට ගිය මංකොල්ලය වරදී – දෙදෙනෙකු මරුට
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…