බස් ගාස්තු පහළට
ජුලි මස පළමු වැනිදා සිට බස් ගාස්තුව 2.5%කින් පහත දමන බව ජාතික ප්‍රවාහන කොමිසන් සභාව පවසනවා. කෙසේ වෙතත් අවම බස් ගාස්තුව සහ දෙවන ගාස්තුවෙහි වෙනසක් නොවනු ඇති බවටයි වාර්තා වන්නේ. ප්‍රවාහන අමාත්‍යවරයා, ප්‍රවාහන අමාත්‍යංශ නිලධාරීන් සහ බස් සංගම් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරු මේ බව දන්වා…

මහල් ගොඩනැගිල්ලකින් ඇදවැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට
මහල් ගොඩනැගිල්ලකින් ඇදවැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වැල්ලවත්ත පෙඩි්‍රකා පාර ප්‍රදේශයේ පිහිටි ගොඩනැඟිල්ලකින් ඇඳ වැටී මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. මෙලෙස ජීවිතක්ෂයට…
වියලි කාලගුණයෙන් කුඩා වැව් 10,000කට ආසන්නව සිඳී යයි
වියලි කාලගුණයත් සමග දිවයින පුරා කුඩා වැව් 10,000කට ආසන්න සංඛ්‍යාවක් සිඳී ගොස් ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ හේතුවෙන් දිස්ත්‍රික්ක…
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් අද
පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ රැස් වීමක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙහිදී ඉදිරි පාර්ලිමේන්තු සතියේ වැඩකටයුතු සිදු කරන ආකාරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමටයි නියමිතව ඇත්තේ. මේ…
තරග 9ක සංශෝදනයක්
ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහනෙහි සංශෝදනයක් සිදු කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව…
ප්‍රදේශ කිහිපයකට අද මිලිමීටර් 50ට වැඩි තද වැසි
නැගෙනහිර සහ ඌව යන පළාත්වලත් මුලතිවු සහ වවුනියාව යන දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…
අරගලකරුවන්ගෙන් ගෝල්ෆේස් පිටියට විශාල අලාභයක්
අරගලකරුවන් විසින් ගෝල්ෆේස් පිටියට සිදු කරන ලද අලාභය රුපියල් පනස් නව ලක්ෂ 96,484ක් ලෙස ඇස්තමේන්තුගත කර තිබෙන බව පාර්ලිමේන්තුවේදී අනාවරණය වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ…
විදුලිය උත්පාදනය කෙරෙන ජලාශ කිහිපයකම ජල මට්ටම පහළට
විදුලිය උත්පාදනය කෙරෙන ජලාශ කිහිපයකම ජල මට්ටම පහළගොස් තිබෙනවා. වික්ටෝරියා ජලාශය විදුලිය උත්පාදනයට උපරිම ධාරිතාවෙන් යොදාගතහොත් එහි උත්පාදන හැකියාව දින 30කට ප්‍රමාණවත් වන බවයි බලාගාරයේ…
කෘෂිකාර්මික නවීකරණය සඳහා කාර්ය සාධක බළකායක්
කෘෂිකාර්මික නවීකරණය සඳහා කාර්ය සාධක බළකායක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. කෘෂිකර්ම, වැවිලි සහ වාරිමාර්ග අමාත්‍යාංශය සහ මහවැලි සංවර්ධන අමාත්‍යාංශ…
බන්ධනාගාර පවත්වාගෙන යාමේ ක්‍රමවේදයක්
මහා භාණ්ඩාගාරයට බරක් නොවන ලෙස බන්ධනාගාර පවත්වාගෙන යාමේ ක්‍රමවේදයක් සකස් කරක බව අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසනවා. ඊට අදාළ නීත්‍යානුකුල ක්‍රමවේදයක්…
ටිරාන් සහ දෙමළ ජාතික සන්ධානය අතර විශේෂ සාකච්ඡාවක්
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ දෙමළ ජාතික සන්ධානය අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. 13 වන ආණ්ඩුක්‍ර ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙනුයි මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ.…
හබරකඩ කණිෂ්ඨ විද්‍යාලය නුදුරේදීම මහා විද්‍යාලයක්
හබරකඩ කණිෂ්ඨ විද්‍යාලය නුදුරේදීම මහා විද්‍යාලයක් ලෙස සංවර්ධනය කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. හබරකඩ කණිෂ්ඨ විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද…
වාර්ෂික මඩු මංගල්‍යය සඳහා මෙවර බැතිමතුන් ලක්ෂ 3 ක්
මන්නාරම මඩු දේවස්ථානයේ වාර්ෂික අවසන් මංගල්‍ය සදහා මෙවර බැතිමතුන් ලක්ෂ 3 ක් පමණ සහභාගි වනු ඇති බවට අපේක්ෂා කරන බව මන්නාරම රදගුරු නිවසේ පැවති විශේෂ…
පාර්ලිමේන්තුව අදත් රැස් වුණා
පාර්ලිමේන්තුව අද දිනයේදීත් පෙරවරු 9.30 ට නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. පෙරවරු 9.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නසටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
පළමු දිනයේ පාලනය ශ්‍රී ලංකාව අතට ගනී
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ කොළඹ එස්.එස්.සි පිටියේදී ආරම්භ වුණා.කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට බංග්ලාදේශ නායකයා තීරණය…
දෙවන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් තරගය අද පැවැත්වෙනවා. ඒ කොළඹ…
රුසිරුගෙන් තවත් රන් පදක්කමක්
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී නිමාලි ලියනාරච්චි කාන්තා මීටර 800 ය…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට්…
ඉරාන – ඊශ්‍රායල සටන් විරාමයට මොකද ? වෙන්නේ
ඉරානය සහ ඊශ්‍රායලය අතර දින දොළහක කාලයක් පැවති යුද ගැටුම් මේ වන විට සමනය වෙමින් පවතිනවා. ඒ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සෘජු මැදිහත්වීමෙන් ඇති කර ගත් ඉරාන – ඊශ්‍රායල සටන් විරාමය ක්‍රියාවට නැංවීමත් සමගයි. ආරම්භයේදී වඩාත් දුර්වල ස්වභාවයක් ගත් එම සටන් විරාමය කඩ වීමේ අවදානමක් මතු වූයේ සටන්විරාම කොන්දේසි නොතකා ඉරානය, තමන් දෙසට මිසයිල…
අමෙරිකාව සහ ඉරානය අතර තීරණාත්මක සාකච්ඡාවක්
ජපානයේ මිසයිල අත්හදාබැලීමක්
මාසයක කාලය ඇතුළත චීනයේ කොරෝනා ආසාදිතයින් 60,000 ක් පමණ මියයයි
යුක්රේනයේ මහල් නිවාස ඉලක්ක කරමින් රුසියාවෙන් දැවැන්ත ප්‍රහාර
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…