ගැටලාව වැවෙන් ටී56 ජීව උණ්ඩ 5038 ක් මතුවෙයි
ගලෙන්බිඳුණුවැව ගැටලාව වැවේ තිබී T56 ජීව උණ්ඩ 5038ක් සොයා ගැනීමට හැකි වූ බව ගලෙන්බිඳුණුවැව පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ පසුගිය13 වනදා 118 අංකයට ලද තොරතුරක් මත ගලෙන්බිඳුණුවැව පොලිසිය සිදු කරන ලද සෝදිසි කිරීමකදී වැවේ මඩ යට තිබී මෙම ජීව උණ්ඩ තොගය සොයා ගත් බවයි පොලිසිය…

ජාතික භෞතික සැලැස්ම සෑම දිස්ත්‍රික් කමිටුවකටම
ජාතික භෞතික සැලැස්ම සෑම දිස්ත්‍රික් කමිටුවකටම ඉදිරිපත් කොට අනුමැතිය ලබා ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ජාතික…
අධිවේගයේ භූගත විදුලි රැහැන් කැපූ අයෙක් මාට්ටු
දක්ෂිණ අධිවේගී මාර්ගයේ භූගත විදුලි රැහැන් කැපූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු විසින් ඉහළ කරගහමුණ ප්‍රදේශයේදී විදුලි රැහැන් කපමින් සිටින බවට ලද තොරතුරක් මතයි අතුරුගිරිය…
රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කෙරේ
රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගතකිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.. පවතින ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදීම සඳහා පාඩු ලබන රාජ්‍ය…
බදුල්ල අවට ජනතාවට විශේෂ නිවේදනයක්
පවතින අධික වර්ෂාව හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ දියඇලි ආශ්‍රිත ව දියනෑමෙන් වැළකී සිටින ලෙස බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා සන්ධ්න්…
6 හැවිරිදි දරුවා ජල රකුසාට බිළි
අනුරාධපුර නුවර වැවේ ගිලි 06 හැවිරිදි දරුවෙකු මිය ගොස් තිබෙනවා. මෙම දරුවා වැව් බැම්ම මත ඇවිදිමින් සිටි අවස්ථාවේදී වැවට ඇද වැටීමෙන් මෙම අනතුර සිදු වී…
ලෙබනනයේ අතුරුදන් ලාංකික කතගේ මෘතදේහය හමුවෙයි
ලෙබනනයේ විනාශ වූ ගොඩනැගිල්ලක සුන්බුන් අතර තිබී ලාංකික කාන්තාවක ගේ මළ සිරුරක් හමු වී තිබෙනවා. මෙම මළ සිරුර ඊයේ සොයාගෙන ඇති බවයි වාර්තාවන්නේ. මිය ගොස්…
මාකොළ කුඩු රැජින STF දැලේ පැටෙලයි – Video
රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමින් යුතු හෙරොයින් තොගයක් සමග කාන්තාවක් මාකොළ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසි විශේෂ කාර්ය බලකායේ…
ළමුන් අතර පැතිරෙන රෝග කිහිපයක් ගැන අනතුරු ඇඟවීමක්
මේ දිනවල ළමුන් අතර රෝග කිහිපයක් ව්‍යාප්ත වෙමින් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා. ඔහු කියා සිටියේ පවතින කාලගුණ…
විදෙස් ශ්‍රමිකයන්ට ලබාදී තිබූ අවස්ථාවක් අවභාවිත කරලා
විදෙස් ශ්‍රමිකයින් සදහා විදුලි වාහන ගෙන්වීමට ලබා දී තිබු අවස්ථාව අවභාවිත කර ඇති බව අනාවරණ වී තිබෙනවා. පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබද කාරක සභාවේදීයි මේ…
නූතන දේශපාලන සංස්කෘතියක් ගොඩනඟනවා
නුතන දේශපාලන සංස්කෘතියක් ගොඩනගන බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා…
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත වෙලා
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතැම් පාර්ශව අවභාවිත කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලි චම්පික රණවක මහතා පවසනවා. මන්ත්‍රිවරයා කියා සිටියේ සමාජ මාධ්‍ය මර්දනයට රජය කටයුතු කරමින්…
රජයේ වැඩ නිසා ජනතාව තවත් පීඩාවට පත්වෙලා
රජය ගෙනයන වැඩපිළිවෙල මගින් සාමාන්‍ය ජනතාව තවදුරටත් පීඩාවට පත්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂනායකවරයා පැවසුවේ තුන්වන වරටත් විදුලි බිල වැඩි කිරීම…
ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, දකුණ, උතුරු…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ආමන්ඩ් ලෝක වාර්තාව අලුත් කරයි
ලෝක මලල ක්‍රීඩා රිටි පැනීමේ ඉසව්වේ කිරුළු දැරූ ස්වීඩනයේ ආමන්ඩ් ඩුප්ලාන්ටිස් ලෝක වාර්තාව 13 වැනි වරටත් අලුත් කර තිබෙනවා. ආමන්ඩ් මෙවර ලෝක වාර්තාව පිහිටු…
පකිස්තානය පරදා කොදෙව්වන්ට පෙරළිකාර ජයක් !
සංචාරක පාකිස්ථාන කණ්ඩායම සමග පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ජය ගැනීමට…
ඩෙවාල්ඩ් බ්‍රෙවිස් ගෙන් වාර්තාවක්
සත්කාරක ඔස්ටේ්‍රලියා කණ්ඩායම සමග පැවැති දෙවැනි විස්සයි විස්ස තරගයේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන්…
ICC නවතම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා 04 වන ස්ථානය දක්වා ඉදිරියට
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරන ලද නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල…
ආමන්ඩ් ලෝක වාර්තාව අලුත් කරයි
ලෝක මලල ක්‍රීඩා රිටි පැනීමේ ඉසව්වේ කිරුළු දැරූ ස්වීඩනයේ ආමන්ඩ් ඩුප්ලාන්ටිස් ලෝක වාර්තාව 13 වැනි වරටත් අලුත් කර තිබෙනවා. ආමන්ඩ් මෙවර ලෝක වාර්තාව පිහිටු වූයේ මීටර් 6.29ක උසක් තරණය කරමින්
බෝනික්කන් මඟින් හුස්ම හිරවීමේ අවදානමක්
2024 වසරේ මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් වූ වාර්තාවක්
උතුරු කොරියාව නව බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි
ඉන්ෆ්ලුවෙන්සා එච් ත්‍රී එන් ටූ වෛරසයෙන් පුද්ගලයින් 02 ක් ජිවිතක්ෂයට
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…