බස් ගාස්තු පහළට
ජුලි මස පළමු වැනිදා සිට බස් ගාස්තුව 2.5%කින් පහත දමන බව ජාතික ප්‍රවාහන කොමිසන් සභාව පවසනවා. කෙසේ වෙතත් අවම බස් ගාස්තුව සහ දෙවන ගාස්තුවෙහි වෙනසක් නොවනු ඇති බවටයි වාර්තා වන්නේ. ප්‍රවාහන අමාත්‍යවරයා, ප්‍රවාහන අමාත්‍යංශ නිලධාරීන් සහ බස් සංගම් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරු මේ බව දන්වා…

මරද මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද
මන්නාරම – මරද මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අදට යෙදී තිබෙනවා. ඒ අනුව උදෑසන දිව්‍ය පූජාව මන්නාරම රදගුරු අතිඋතුම් එම්මානුවෙල් ප්‍රනාන්දු පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකරනු ලැබුවා. එම…
අග්‍රාමාත්‍යවරයා චීනයේ නිල සංචාරයක
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනයේ සිව්දින නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඒ, චීන වාණිජ අමාත්‍යාංශය සහ යුනාන් ප්‍රාන්ත රජය එක්ව පවත්වනු ලබන 7…
ඕමානයේ රැකියා ලබාදීමට මුදල් ලබාගත් පුද්ගලයෙකු කොටු
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව ඕමානයේ රැකියා ලබාදීමට මුදල් ලබාගත් පුද්ගලයෙකු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මඩකලපුව,…
ඖෂධ වර්ග 73 ක් තත්ත්ව පරීක්ෂණයෙන් අසමත්
2023 වසරේ සිට මේ දක්වා ඖෂධ වර්ග 73ක් තත්ත්ව පරීක්ෂණවලින් අසමත් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය පවසනවා. තත්ත්ව පරීක්ෂණවලින් අසමත් වූ ඖෂධවලින්…
වගාවන් ගිනි තැබූ පලියට වන්දි දෙන්න බෑ
නියඟය හේතුවෙන් හානි වූ වගාවන් සදහා ගිනි තැබූ පුද්ගලයින් හට වන්දි ලබා නොදෙන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය දැනුම් දී තිබෙනවා . ඇතැම් පුද්ගලයින්…
රඹුක්කන පවුලක්ම වස බීලා
රඹුක්කන, පත්තම්පිටිය ප්‍රදේශයේදී එකම පවුලේ අඹු සැමියන් වස පානය කර දරුවන් දෙදෙනාට වස පෙවීම හේතුවෙන් මාවනැල්ල රෝහලට ඇතුලත් කර තිබෙනවා. වස පානය කළ මව වයස…
ජුලි චන්ග්ගෙන් ලංකාව ගැන ධනාත්මක ප්‍රකාශයක්
නැවතත් ශ්‍රී ලංකාව ප්‍රකෘතිමත්වීමේ මාවතට පිවිසීම පිළිබඳ සතුට පළකරන බව මෙරට අමෙරිකානු තානාපති ජුලි චන්ග් මහත්මිය පවසනවා . ඇය මේ බව කියා සිටියේ ඊයේ කොළඹදී…
ගුවන් මගීන්ගේ පහසුව සඳහා ආරක්ෂක ක්‍රමවේදයන් ලිහිල් කිරීමට පියවර
විදෙස්ගත වන ගුවන් මගීන්ගේ පහසුව සඳහා ආරක්ෂක ක්‍රමවේදයන් ලිහිල් කිරීමට පියවර ගත් බව ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම පවසනවා. ඒ අනුව කටුනායක ගුවන්තොටුපොළ පිට…
ගජමුතු දෙකක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
ගජමුතු දෙකක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට දිවුලපිටිය, හොරගස්මුල්ල ප්‍රදේශයේදී ගජමුතු දෙකක් රුපියල් ලක්ෂ 10ට අලෙවි කිරීමට තැත්කල පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී ප්‍රවාහනය සදහා…
වෙනස් නොවන සංචාරක ප්‍රතිපත්තියක් කඩිනමින් ඉදිරිපත් කරනවා
වෙනස් නොවන සංචාරක ප්‍රතිපත්තියක් කඩිනමින් ඉදිරිපත් කරන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේිස්ථාවර රටකට සැවොම එක මඟකට…
මාන්කුලම ප්‍රදේශයේ රිය අනතුරකින් 3 ක් මරුට
මාන්කුලම, ඒ 9 මාර්ගයේ පනිච්චන්කුලම ප්‍රදේශයේ දී අද අලුයම වෑන් රථයක් ලොරි රථ දෙකක ගැටීමෙන් සිදු වූ මරක රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
ජනපති උතුරේ ජනතාව සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රවටනවා
ජනාධිපතිවරයා විසින් උතුරේ ජනතාව සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රවටමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසනවා. කොළඹදී මාධ්‍ය වෙත අදහස්…
සූතිකාගාරය තුළ දී ප්‍රසූත කළ දරුවෙකු බිමට වැටී මිය යයි
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සූතිකාගාරය තුළ දී ප්‍රසූත කළ දරුවෙකු බිමට වැටී මියගොස් ඇති බව වාර්තා වනවා. මිහින්තලේ කලංචිය ප්‍රදේශයේ පදිංචි තක්ෂිලා උදයංගනී නමැති කාන්තාව මෙම…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නසටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
පළමු දිනයේ පාලනය ශ්‍රී ලංකාව අතට ගනී
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ කොළඹ එස්.එස්.සි පිටියේදී ආරම්භ වුණා.කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට බංග්ලාදේශ නායකයා තීරණය…
දෙවන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් තරගය අද පැවැත්වෙනවා. ඒ කොළඹ…
රුසිරුගෙන් තවත් රන් පදක්කමක්
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී නිමාලි ලියනාරච්චි කාන්තා මීටර 800 ය…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට්…
ඉරාන – ඊශ්‍රායල සටන් විරාමයට මොකද ? වෙන්නේ
ඉරානය සහ ඊශ්‍රායලය අතර දින දොළහක කාලයක් පැවති යුද ගැටුම් මේ වන විට සමනය වෙමින් පවතිනවා. ඒ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සෘජු මැදිහත්වීමෙන් ඇති කර ගත් ඉරාන – ඊශ්‍රායල සටන් විරාමය ක්‍රියාවට නැංවීමත් සමගයි. ආරම්භයේදී වඩාත් දුර්වල ස්වභාවයක් ගත් එම සටන් විරාමය කඩ වීමේ අවදානමක් මතු වූයේ සටන්විරාම කොන්දේසි නොතකා ඉරානය, තමන් දෙසට මිසයිල…
අමෙරිකාව සහ ඉරානය අතර තීරණාත්මක සාකච්ඡාවක්
ජපානයේ මිසයිල අත්හදාබැලීමක්
ත්රස්තවාදීන්ගේ ග්රහණයෙන් හරාර්ඩ්හියර් වරාය නගරය මුදා ගැනීමට ආරක්ෂක අංශ සමත්වෙයි
රුසියානු ජනපතිගෙන් දෝෂාරෝපණයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…