කාන්තාවන් අතර පෙනහළු පිළිකා වාර්තා වීම ඉහළට
කාන්තාවන් අතර පෙනහළු පිළිකා වාර්තා වීම ඉහළ ගොස් ඇති බව විශේශඥ වෛද්‍යවරුන් පවසනවා. ජාතික ශ්වසන රෝග විද්‍යායතනයේ විශේශඥ ශල්‍ය වෛද්‍ය සමන් ඉද්දමල්ගොඩ පැවසුවේ පිරිමි පුද්ගලයින්ට සාපේක්ශව කාන්තාවන් දුම් පානය කිරීම ඉහළ ගොස් ඇති බවයි. මෙම නිසා ශ්වසන පද්දතිය ආශිත පිළිකා රෝග කාන්තාවන් අතර බහුල වන…
-
මෙන්න සාක්ෂි - අපරාධ නඩු දාන්නේ
-
ආණ්ඩුවේ නුල කැඩිලා.. යන එන මං නෑ.. මෙහෙම ගියොත් අපි ඔක්කොම අනාථයි
-
හොරකම් කරලා මෙහෙන් ගෙනියපු සල්ලි ගේන්න මාලිමා රජයට අපේ උපරිම සහයෝගය දෙනවා
-
පරිසරවේදියෙක් සංවේදී වෙමින් ලාල්කාන්තව ඉවරම කරලා දායි.. මෙන්න අහපල්ලා ඇත්ත
-
ඩබල් කැබ් එක කැලේකට දාලා මෙයාලා දැන්රේන්ජ් රෝවර් වල යන්නේ.. කොහොමද ඒක..
-
දැන් අපි ආයේත් සියරට දේ සිරිසැප දේ කරන්න ඕන
ජුනි මස 12 ට පෙර පාසල් ළමුන්ට නිල ඇඳුම් බෙදාදේ
මේ වසර සඳහා පාසල් ළමුන්ට නිල ඇඳුම් බෙදාදීම ජුනි මස 12 ට පෙර අවසන් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා . අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන්…
ලංකාවට නැවතත් ජපාන් වාහන ආනයනය කරන බවට නිවේදනයක්
ඉතා ඉක්මනින්ම ශ්‍රී ලංකාවට නැවතත් ජපාන වාහන ආනයනය ආරම්භ කරනු ඇති බවත් ජපානයේ වාහන සමාගම් නියෝජිතයන් විසින් මෙරට වාහන ආනයකරුවන්ට දන්වා ඇති බව වර්තවනවා .…
සාරා හූල්ටන් උතුරු පළාතේ සංචාරයක
මෙරට බි්‍රතාන්‍යය මහකොමසාරිස් සාරා හූල්ටන් උතුරු පළාතේ සංචාරයක නිරත වී තිබෙනවා. එහිදී උතුරු පළාතේ නව ආණ්ඩුකාරවරිය ලෙස පත් වූ පී.එස්.ඕ.චාල්ස් හමුවීමෙන් අනතුරුව යාපනය විශ්වවිද්‍යාලයේ සංචාරයක…
කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ
ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම තැපැල් හුවමාරු අංශයේ නිලධාරීන් විසින් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. තැපැල් හුවමාරුව හරහා එවන ලද පාර්සල් පරීක්ෂා කිරීම්වලදී ඒ තුළ තිබී…
මෙහෙකාරියගේ මරණය ගැන සී.අයි.ඩි යෙන් අධිකරණයට ප්‍රකාශයක්
ප්‍රකට ටෙලිනාට්‍ය නිෂ්පාදකවරියක් හා ව්‍යාපාරිකාවක් වන සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ සේවය කළ මෙහෙකාරිය වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ…
සතොස භාණ්ඩ 6ක මිල අද සිට පහළට
සතොස භාණ්ඩ 6ක මිල අද සිට පහළ දමා තබෙනවා. ඒ අනුව සතොස කිරිපිටි 400g රු:50 කින් අඩු වී ඇති අතර එහි නව මිළ වන්නේ රු:1030…
වතු කම්කරුවෙකුට කොටි ප්‍රහාරයක්
තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවෙකුට අද උදෑසන තේ වත්තේ සැරිසැරු කදුකර කොටියෙකු පහර දි තිබෙනවා එම පුද්ගලයා බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කළ…
බණ්ඩාරවෙලට බඹරුන්ගේ ප්‍රහාරයක්
බඹරුන් දෂ්ට කිරීම හේතුවෙන් බණ්ඩාරවෙල ඕබඩැල්ල විදුහලේ ළමුන් හය දෙනෙක් සහ ඔවුන් සමඟ පැමිණි දෙමාපියන් පස් දෙනෙකු බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුලත් කර තිබෙනවා. පාසල…
තියුණු ආයුධයකින් පහර දී දේශීය වෛද්‍යවරයකු ඝාතනයට
තියුණු ආයුධයකින් පහර දී තලවතුගොඩ ප්‍රදේශයේදී දේශීය වෛද්‍යවරයකු ඝාතනය කර තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ තලාහේන ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි පුද්ගලයෙක්. ඝාතනය සිදුකල පුද්ගලයා යාචකයකු…
පාසල් සිසුන්ගේ වාර ප්‍රවේශපත්‍ර ඉහළ දැමීමේ සූදානමක්
පාසල් සිසුන්ගේ වාර ප්‍රවේශපත්‍රවල ගාස්තු සියයට 25 ත් 30 ත් අතර ඉහළ දැමීමේ සූදානමක් පවතින බවට වාර්තා පල වන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක්…
අමෙරිකානු ඩොලරයේ අගය පහලට
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත පෙන්වා දෙනවා . ඒ අනුව අද ඩොලරයේ ගැණුම්…
චීන පොහොර නැවට මුදල් ගෙවීම පිළිබදව සිදු කරන සමීක්ෂණීය වාර්තාව පාර්ලිමේන්තුවට
චීන පොහොර නැවට මුදල් ගෙවීම පිළිබදව සිදු කරන සමීක්ෂණීය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. විදේශ කටයුතු අමාත්‍ය අලි සබි්‍ර…
ජනාධිපති ජපානයට ළඟා වේ
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සදහා අද ජපානය වෙත ළඟා වීමට නියමිතව තිබෙනවා. ඔහු අද සිට ලබන 27 වන දා දක්වා ජපානය තුළ රැඳී…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
කාන්තාවන් අතර පෙනහළු පිළිකා වාර්තා වීම ඉහළ ගොස් ඇති බව විශේශඥ වෛද්‍යවරුන් පවසනවා. ජාතික ශ්වසන…
පැතුම් නිස්සංකට ඔස්ටේරලියාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අහිමි වෙයි
නවසීලන්තයේදී පාදයේ ආබාධයකට ලක් වූ පැතුම් නිස්සංකට ඔස්ටේරලියාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අහිමි වී තිබෙනවා. ඒ අනුව පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා…
ගෙවුණු වසරේ ICC ටෙස්ට් ක්‍රීඩකයා බුම්රා වෙයි
2024 වසරේ ICC ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා ඉන්දීය වේගපන්දු යවන…
ස්ම්‍රිති මන්දානා 2024 සඳහා ICC කාන්තා එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව වෙයි
2024 වසරේ ICC කාන්තා එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත්වීමට ඉන්දීය ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දානා…
පැතුම් නිස්සංකට පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අහිමි වෙයි
වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ පළමු තරගය සඳහා පැතුම් නිස්සංක ක්‍රීඩා නොකරනු…
කොංගෝවේ ගෝමා නගරයේ බලය එම් 23 ව්‍යාපාරයේ කැරලිකරුවන් අත්පත් කර ගනී
එම් 23 ව්‍යාපාරයේ කැරලිකරුවන් විසින් කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ගෝමා නගරයේ බලය අත්පත් කරගෙන තිබෙනවා. ගෝමා හී දිවිගෙන දහස් ගණන් වැසියන් මේ වන විට නගරයෙන් පළා යමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම, කැරලිකරුවන් සහ කොංගෝ හී සිටින එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා අතර සිදුවු ගැටුම් හේතුවෙන් සාම සාධක හමුදා භටයින් 13 දෙනෙකු මේ…
දහස් ගණනක් පලස්තීනුවන් උතුරු ගාසා තීරයට
බැංකොක් නගරයේ පොදු ප්‍රවාහන සේවාව නොමිලේ
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…