කාන්තාවන් අතර පෙනහළු පිළිකා වාර්තා වීම ඉහළට
කාන්තාවන් අතර පෙනහළු පිළිකා වාර්තා වීම ඉහළ ගොස් ඇති බව විශේශඥ වෛද්‍යවරුන් පවසනවා. ජාතික ශ්වසන රෝග විද්‍යායතනයේ විශේශඥ ශල්‍ය වෛද්‍ය සමන් ඉද්දමල්ගොඩ පැවසුවේ පිරිමි පුද්ගලයින්ට සාපේක්ශව කාන්තාවන් දුම් පානය කිරීම ඉහළ ගොස් ඇති බවයි. මෙම නිසා ශ්වසන පද්දතිය ආශිත පිළිකා රෝග කාන්තාවන් අතර බහුල වන…
-
මේ රෑ ජාමේ පනින්නේ එසේ මෙසේ ඩබලක් නෙමෙයි..
-
සුදු වස්ත්‍ර හැඳගත් සිලින්ඩර, පොහොට්ටු ප්‍රබලයෝ විජේරාම මහින්දගේ නිවෙසට
-
ජනපතිගෙන් තවත් සුභම සුභ ආරංචියක්. මේක ඇහුවොත්නම් කලන්තේ දාලා වැටෙයි
-
තඹුත්තේගමට එන්න කලින් ඉන්දියාවට යන්න වුනා කමක් නෑනේ.. ජනපති උපන් ගමෙන් සමාව ඉල්ලයි
-
වසන්තගේ කතාව අතරේ ජනපති උපන් ගමට එයි.අම්ම කෙනෙක් ලඟට ඇවිත් කරපු දේ මෙන්න
-
ප්‍රබල මන්ත්‍රීන් හදිසියේම ඇතුළු වෙයි - සියල්ල උඩුයටිකුරුයි
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නොසැළකිල්ලෙන් අහිමි වූ (කෙසෙල් අපනයන) චීන – ශ්‍රී ලංකා ගිවිසුම
මසකට කෙසෙල් මෙට්්‍රක් ටොන් 20,000 ක් අපනයනය කිරීම සඳහා චීනය සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කෙරුණු ගිවිසුම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නොසැළකිල්ල හේතුවෙන් අහිමි වී ඇති බවට…
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබෙනවා. ඒ උඩරට පේරාදෙණිය සහ පිළිමතලාව අතර එළුගොඩ ප්‍රදේශයේ දී දුම්රියක් පීලිපැනිමට ලක්ව තිබීම හේතුවෙන්. අද උදෑසන පීලිපැනීම සිදුව…
මෝටර් වාහන ලියාපදිංචි ගාස්තු ඉහළට
මෝටර් වාහන ලියාපදිංචි ගාස්තු ඇතුළු අනෙකුත් ගාස්තු ඉහළ දමා තිබෙනවා. ප්‍රවාහන නහා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නිකුත් කල ඇති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ…
අනාරක්ෂිත ළිඳකට වැටී නව හැවිරිදි දරුවෙකු මරුට
සෙට්ටිකුලම පොලිස් වසමේ, පෙරියකුලම් ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ තිබූ අනාරක්ෂිත ළිඳකට වැටී කුඩා දරුවෙකු මිය ගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, මේ පිළිබඳ සෙට්ටිකුලම පොලීසියට…
ස.තො.ස භාණ්ඩ තුනක මිල ගණන් අඩු වෙයි
ස.තො.ස නිෂ්පාදන තුනක මිල අඩු කර ඇති බව නිවේදනය කර තිබෙනවා. මේ අනුව රුපියල් 210 ක්ව පැවති දේශීය රතු කැකුළු කිලෝ ග්රෑම් එකක මිළ රුපියල්…
වසන්ත සහ සිරිධම්ම හිමි ගැන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයෙන් නිවේදනයක්
රැඳවුම් නියෝග යටතේ රඳවා සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්ට එල්ල වී ඇති පදනම් විරහිත ත්‍රස්තවාදී චෝදනා…
පොලීසියට ගල් ගැසූ කාන්තාවන් 06ක් අත්අඩංගුවට
හෙරොයින් වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට පහර දී රාජකාරියට බාධාකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවන් හය දෙනෙකු අනුරාධපුරය, පුබුදුපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනුරාධපුරය කොට්ඨාස අපරාධ…
දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා දිවයිනට – ජනපති රනිල් සමග සාකච්චා කර පිටව යයි.
කෙටි සංචාරයක් සඳහා දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා මහතා ඊයේ රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියා. ඔහු සමග දුත පිරිස විසි දෙදෙනෙකු පැමිණ සිටි…
ලාංකිකයින් 08 ක් ඇතුළු 27 දෙනෙකු නයිජීරියාවේදී අත්අඩංගුවට
නයිජීරියාවේ, නයිජර් ඩෙල්ටාවෙන් නීති විරෝධී ලෙස බොරතෙල් ලබා ගැනීමට පැමිණි බවට හෙරොයික් ඉදුන් නම් නෞකාවේ සේවය කළ ශ්‍රී ලාංකිකයින් 08 දෙනෙකු ඇතුළු 27 දෙනෙකු එරට…
කිතුල් පැණි අපනයන ගිවිසුමකට අස්සන් තබයි
ස්විස්ටර්ලන්තයට මසකට කිතුල් පැණි ලීටර 10,000 ක් අපනයන කිරීමට පසුගියදා ගිවිසුමට අස්සන් තැබූ බවත්, ශ්‍රී ලංකාවෙන් මේ වන විට ප්‍රධාන රටවල් හතරකට කිතුල් පැණි අපනයනය…
අදත් වැසි
ගතවූ දින 16 තුල බලපෑ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් තවදුරටත් පවුල් 1027කට අයත් පුද්ගලයන් 3,618කට බලපෑම් එල්ල වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ පවුල් 22ක…
විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු අද සිට ඉහළට
අද සිට ක්‍රියාත්මක වන පරිදි විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. මේ අනුව එක්දින සේවය…
ගොවි ගැටලු දැනුම් දෙන්න දුරකථන අංකයක්
යූරියා පොහොර පිළිබඳ ගැටලු සහ ගොවිජන මධ්‍යස්ථානවලදී ගොවි ජනතාවට සිදුවන හිරිහැර පිළිබඳ දැනුම්දීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය විසින් විශේෂ දුරකතන අංකයක් හඳුන්වාදී තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
කාන්තාවන් අතර පෙනහළු පිළිකා වාර්තා වීම ඉහළ ගොස් ඇති බව විශේශඥ වෛද්‍යවරුන් පවසනවා. ජාතික ශ්වසන…
වෝන් – මුරලි කුසලාන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හෙට
සංචාරක ඕස්ටේ්‍රලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන වෝන් – මුරලි කුසලාන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හෙට ආරම්භ වනවා. …
පැතුම් නිස්සංකට ඔස්ටේරලියාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අහිමි වෙයි
නවසීලන්තයේදී පාදයේ ආබාධයකට ලක් වූ පැතුම් නිස්සංකට ඔස්ටේරලියාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට්…
ගෙවුණු වසරේ ICC ටෙස්ට් ක්‍රීඩකයා බුම්රා වෙයි
2024 වසරේ ICC ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා ඉන්දීය වේගපන්දු යවන…
ස්ම්‍රිති මන්දානා 2024 සඳහා ICC කාන්තා එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව වෙයි
2024 වසරේ ICC කාන්තා එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත්වීමට ඉන්දීය ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දානා…
ඉන්දීය අගමැති අමෙරිකානු සංචාරයකට සැරසෙයි
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එළඹෙන පෙබරවාරි මාසයේදී අමෙරිකාවේ නිල සංචාරයකට එක්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට මාධ්‍ය වෙත මේ බව පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා. අමෙරිකා ජනාධිපතිවරයා පවසා ඇත්තේ තමන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ ඊයේ දිනයේ දුරකථනය ඔසුසේ දිගු කතාබහක නිරත වූ බවයි. ඒ අනුව බොහෝ දුරට පෙරවාරි…
ඉන්දියාව සහ චීනය අතර ගුවන් ගමන් නැවත ආරම්භ කරයි
ට්‍රම්ප් අධිකරණ දෙපාර්තමේන්තු නිලධාරීන් සේවයෙන් ඉවත් කරයි
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…