කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක යමින් සිටියදී පාතාල කල්ලි අපරාධකරුවෙකු වන කොටහැර පොඩ්ඩා නමැත්තා ඇතුළු තිදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය මන්නා රමේෂ් නමැති පාතාල නායකයා මෙහෙයවන කල්ලිය විසින් සිදු කළ බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව වාර්තා වනවා. කොටහැර පොඩ්ඩා සමග ත්‍රිරෝද රථයේ…

තව කියවන්​න

සිංගප්පූරු ජනාධිපතිවරයා ලෙස තර්මාන් ෂන්මුගරත්නම් තේරීපත්ව තිබෙනවා. ෂන්මුගරත්නම් 70. 4%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. පාලක පීපල්ස් ඇක්ෂන් පක්ෂයෙන් ඉදිරිපත් වූ ඔහු ආර්ථික විද්‍යාඥයෙකු ද වනවා.…

ඖෂධ වර්ග 400 ක් හදිසි මිලදී ගැනීම් යටතේ මිලදී ගෙන රෝහල් වෙත බෙදා හැර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා . එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක…

‘මෙනින්ගොකොකල්‘ බැක්ටීරීයාව ආසාදනය වී ඇත්තේ, රෝගීන් දෙදෙනෙකුට පමණක් බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය සිදුකළ පරීක්ෂණවල දී තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා . සෞඛ්‍ය…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සංවත්සරය අද දිනට යෙදී තිබෙනවා. ඒ, අනුව මෙම සංවත්සර සැමරුම හෙට දිනයේ බත්තරමුල්ල තලවතුගොඩදී පැවැත්වීමට නියමිත බවයි එම පක්ෂය…

කුකුල් මස් කිලෝග්‍රෑමයක් අද දිනයේ සිට රුපියල් 1250කට වඩා අඩු මිලකට සුපිරි වෙළඳසැල් වලින් මිලදී ගත හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඒ, අනුව…

පවතින වැසි සහිත කාලගුණ නිසා දිස්ත්‍රික්කය හතරකට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ අනුව රත්නපුරය, ගාල්ල,කළුතර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක…

ඉන්දිය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය කල් දමා තිබෙනවා. අදාළ සංචාරය සිදුකෙරෙන දිනය ඉදිරියේදී දැනුම් දෙන බවයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සදහන්…

කැළණිමුල්ල ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ යතුරු පැදියකට පොලිස් විශේෂ කාර්ය බලකාය වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ හදිසි මාර්ග බාධක පරීක්ෂාවකදීයි…

අවිස්සාවේල්ල – කොළඹ පරණ පාර භාවිත කරන රියදුරන්ට පොලිසිය විශේෂ දැනුම් දීමක් සිදුකර තිබෙනවා. අද පැවැත්වෙන නවගමුව පත්තිනි දේවාලයේ පෙරහැර හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන…

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවිකළ අලෙවිසැල් 20කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. කඹුරුපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඇතුළු කණ්ඩායමක් කඹුරුපිටිය නගරයේ ඇති ආපන…

සමනළ වැවේ සිදුවන ජල කාන්දුව නැවැත්වීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා…

ගාල්ල බන්ධනගාරයේ රැදවියන් ආසාදනය වු වෛරසය පිළිබද මුලික පරීක්ෂණ අවසන් වී තිබෙනවා. ඒ පිළිබද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී…

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල සංශෝධනය කිරීමට පියවර ගන්නා බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ සමාගම පැවසුවේ මිල සුත්‍රයට අනුව නව සංශෝධනය සිදුකරන බවයි. අනිද්දා දිනයේදී…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…

මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…

ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…

අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…


බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින්…

තව කියවන්​න

මැතිවරණ කොමිසමේ සේවාවන් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බව වාර්තා වනවා. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද(07) දින සිට මෙලෙස තාවකාලිකව සේවාවන් අත්හිටුවා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසනවා. ඒ අනුව ඡන්ද හිමි නාම ලේඛණ තොරතුරු පරීක්ෂාව, මාර්ගගත ලියාපදිංචිය, ඡන්ද හිමි ප්‍රකාශ ලබාගැනීම හා වෙනත් දිස්ත්‍රික්කයකට අදාළව උපුටන ලබාගැනීම ඇතුළු සියලු ඊ සේවා නැවත…

තව කියවන්​න

ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…