පාකිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පාකිස්ථාන ජාතික භූ විද්‍යා සමීක්ශණ මධ්‍යස්ථානය නිවේදනය කර ඇත්තේ මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 4.2 කින් යුක්ත වන බවයි. භූ කම්පනයේ කේන්ද්‍රය පොළෝ මට්ටමේ සිට කිලෝමීටර 180 ක් ගැඹුරින් පිහිටා ඇති බව…

තව කියවන්​න

රටේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සදහා නව ක්‍රමවේද රැසක් පිළිබදව සාකච්ඡා කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. එමෙන්ම තරගකාරිත්වය හඳුනා ගනිමින්…

නිෂ්කාශන කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් කන්ටේනර් රථ රැසක් කොළඹ වරායේ සිර වී ඇති බව රියදුරන් පවසනවා. මෙලෙස සිර වී ඇති කන්ටේනර් රථ කාර්යක්ෂමව මුදා හැරීමට…

අනුරාධපුර ජේතවනාරාම දාගැබට සිදුවන ජල කාන්දු වීම් වැළැක්වීම සදහා ජල මුද්‍රිත ආවරණයක් යෙදීමට තීරණය කර තිබෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදල සදහන් කළේ එහි පෞරාණික පෙනුමට බාධාවක්…

පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී එන්නතක් විස වීමෙන් මිය ගිය චමෝදි සංදීපනි නමැති 21 හැවිරිදි තරුණියගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනයට පංච පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවට සහය දෙන මන්ත්‍රීවරුන් අද පක්ෂ මධ්‍යම කාරක සභාවට කැඳවා තිබෙනවා. ඒ පසුගිය මධ්‍යම කාරක සභා රැස්වීමේදී පක්ෂ සභාපති, හිටපු ජනාධිපති…

පාර්ලිමේන්තුව එළඹෙන 18 වනදා සිට 21 වනදා දක්වා රැස්වීමට නියමිතයි. 18 වන දා ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි විවාදයට ගැනෙන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන…

කැනියුලාවකින් සිදු වූ විස බීජ ආසාදනයක් හේතුවෙන් උණ රෝගීයෙකු මිය යාමේ පුවතක් පානදුර මූලික රෝහලෙන් වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ ඖෂධ නියාමන අධිකාරියේ කළමනාකාර සහකාරවරයෙකු…

රටේ සියලු පුරවැසියන්ට නව ඩිජිටල් හැදුනුම්පතක් හඳුන්වා දෙන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි ඔහු…

බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැක බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.…

ඩෙංගු මර්දන සහායකයින් වහා ස්ථීර කරන ලෙසට ආණ්ඩුවට බල කරමින් පොළොන්නරුවේ ඩෙංගු මර්දන සහායකයින් පොලොන්නරුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය ඉදිරිපිට දී නිහඬව විරෝධතා උපවාසයක නිරතවනවා.…

රජය රටතුළ සෞඛ්‍ය ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක කරමින් සිටින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේදී සෞඛ්‍ය වෘත්තිය සමග පැවති සාකච්ඡාවකට එක්වෙමින් විපක්ෂනායකවරයා මේ…

ප්‍රමුඛ පෙළ් චීන ආයෝජකයින් පිරිසක් ගවේෂණ චාරිකාවක් සදහා දිවයිනට පැමිණ තිබෙනවා. අදාළ අයෝජකයින් පිරිස ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවුණා. මෙරට ක්ෂේත්‍ර…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ කතානායක මහින්ද යාපා අබේව්ර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනුයි. පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරවරු 09.30 ව්‍යවස්ථා සභාව රැස්වනු ඇති. මෙහිදී කොමිෂන් සභා…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

බටහිර ගාසා තීරය තුල ඊශ්‍රායල ජනාවාස ව්‍යාප්ත කිරීම ආරම්භ කරන බව ඊශ්‍රායල ආරක්ශක අමාත්‍යංශය නිවේදනය…

නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා මෙරට නිල සංචාරයක් සඳහා දිවයිනට…

2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…

ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…

හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…

ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…

කලක් තිස්සේ පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරමකට අදාළ වධකාගාරයක් කැලණිය ගෝනවල ගල්ඒදණ්ඩ ප්‍රදේශයේදී වැටලීමට පෑලියගොඩ පොලිසිය…


ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Eliminator තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතරයි. තරගයේ කාසියේ…

තව කියවන්​න
කාසියේ වාසිය දිනු එංගලන්තා කාන්තා කණ්ඩායම පන්දුවට පහරදෙයි

විස්සයි විස්ස තරග තුනක් සහ එක්දින තරග තුනකට සහභාගිවීම සඳහා එංගලන්තයේ සංචාරයක…

18වන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට…

26 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය අද දකුණු කොරියාවේදී ආරම්භ වුණා. අද…

ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳු වැටියෙන් කැඩී ගිය දැවැන්ත අයිස් ක=ට්ටියක් මඩ හා ගල් සමගින් කඩා වැටීම හේතුවෙන් ගම්මානයක් පොළවට වැළලී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙලෙස අයිස් කුට්ටියක් කඩා වැටී යට වී ඇත්තේ ඇල්ප්ස් කඳු ආශ්‍රීතව පිහිටි බ්ලාට්ටෙන් නමැති ගම්මානයෙන් මාසයකට පමණ පෙර පදිංචිකරුවන් ආරක්ෂිත හේතූන් මත ඉවත් කර තිබෙනවා. අයිස් කුට්ටිය කඩා…

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ අති විශාලතම විද්යුත් මෝටර් රථ ප්‍රදර්ශනය වන GAC Colombo Motor Show 2025 කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේදී (BMICH) පැවැත්වීමට සියලු කටයුතු…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…